බයියනේ, ටොයියනේ මෙහේ වරෙව්

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බයියනේ, ටොයියනේ මෙහේ වරෙව්

    මේකේ ගොඩක් එවුන් කොච්චර නලියනවද දෙපැත්තකට බෙදිලා. විශේෂයෙන් මහින්දගේ එවුන්. පවු බං උඹලා දේශපාලනයක් නිසා යාළුවො නැති කරගන්නවා, කාලය වැය කරගෙන වෙනත් මිනිහෙක් වෙනුවෙන් මැරෙනවා. කොටි ඇවිස්සෙනව කියනවා. ඔන්න උඹලව පාවලා දීලා. ලොල් :lol::lol:

    හිටපු ජනාධිපති කොන්දක් නැති ජනාධිපති සමහ :P
    11863219_534856730005413_2473589407312545314_n.jpg

    හිටපු ජනාධිපති පිං අගමැති එක්ක ඉන්න චායාරුපයක්. :rofl:
    11903855_534856726672080_6383733623759647112_n.jpg

    උඹලා එල මචන්. බලපන් මුස්ලිම් එවුන් පිල් බෙදෙන්නේ නෑ. දෙමල එවුන් පිල් බෙදෙන්නේ නෑ. උන් උන්ගේ ජාතිය වෙනුවෙන් එකට ඉන්නවා. මහින්ද මෛත්‍රී රනිල් දේශපාලනේ වේදීකා වල මොන මඩ ගැහුවත් උන්ට පුද්ගලික තරහක් නෑ. ඒත් උඹලා පිල් දෙකකට බෙදිලා බෝලේ පාස් කර කර ඉන්නවා. රනිල් දින්නම මහින්දගේ එවුන් කියනවා ටෝයියෝ රටට මොනවහරි උනොත් වග කියපන් කියලා. එහෙමද වෙන්න ඕනේ. ඔය මගුල් දේශපාලනේ දැන්වත් අත ඇරපන්. ඔය කොටි මගුලක් එන්නේ නෑ. ඕවා බොරු කතා. තමන්ට වාසිය ගන්න කියන කතා.

    සිංහල සිංහල මිනිස්සු වෙන් වෙලා උඹලා ලොකු කම පෙන්නන්නේ කාටද? උඹලා මුළු ලෝකේ අනිත් ජාතීන්ට පෙන්නන්නද යන්නේ අපි සිංහල මිනිස්සු පරාද කළා කියල? උන් කොහෙන් හිනා වෙයිද. උඹලා වක්‍රාකාරයෙන් උන්ගේ අරමුණු ඉටු කරනවා. ඔය මොන පාලකයා ආවත් එකයි. සිංහල මිනිස්සුන්ගේ එකමුතු කම නැති කරන්නයි උන්ට ඕනේ. උඹලා මහින්දගේ සෙට් එක මෛත්‍රී ගේ සෙට් එක කියලා බෝලේ පාස් කරනවා පාලකයා වැරද්දක් කලාම.

    ඕන කෙනෙක්ට ඕනෑම කෙනෙක්ට චන්දෙ දෙන්න අයිතිය තියෙනවා. ඒත් අපේ රටට, ජාතියට ගරහනකොට එකට ඉන්න ඕනේ අපි. කොටි එනවා එනවා කියලා පුරෝකථනය කර කර ඉන්නේ නැතුව දැන්වත් එකට වැඩ කරපල්ලා. උඹලට ඔහොම අනාගතේ කියන්න පුළුවන් නම් උඹලා දකින්න ඇතිනේ මහින්ද දෙපාරක්ම පරදිනවා කියලත්. නිකන් අසත්‍ය ප්‍රචාර වලින් වෙන් වෙලා ජාතිය නැති කරන්න එපා. මොකද දවසක සිංහල ජාතිය නැති කරන්නේ වෙන ජාතියක් නෙවෙයි මෙහෙම ගියොත්. සිංහල ජාතියමයි සිංහල නැති කරගන්නේ.

    ජයවේවා!~
     
    Aug 12, 2012
    4,169
    652
    0
    pin agamathi ? dannam umbata oya wachane illa as karaganna sidda wenawa. ranilta pin agamathi kiyapu ewunta mewa honda paadam.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ශ්‍රී;18855627 said:
    pin agamathi ? dannam umbata oya wachane illa as karaganna sidda wenawa. ranilta pin agamathi kiyapu ewunta mewa honda paadam.

    මම එහෙම දැම්මේ මිනිස්සු වාද කලානේ බොරුවට බොරු දෙයක් අල්ලාගෙන. ඔය විතරක් නෙවෙයි රනිල්ට ළමයි නෑ කියලා පුද්ගලික ජීවිතේ පවා අවුස්සගෙන කෑ ගහනවා මහින්ද නිසා. ඒත් බලන්න දෙන්න ලස්සනට ඉන්න විදිය. අන්තිමට මේවයේ ඕවා කියාගෙන කෑ ගහපු එවුන් පව්.:baffled:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මම එහෙම දැම්මේ මිනිස්සු වාද කලානේ බොරුවට බොරු දෙයක් අල්ලාගෙන. ඔය විතරක් නෙවෙයි රනිල්ට ළමයි නෑ කියලා පුද්ගලික ජීවිතේ පවා අවුස්සගෙන කෑ ගහනවා මහින්ද නිසා. ඒත් බලන්න දෙන්න ලස්සනට ඉන්න විදිය. අන්තිමට මේවයේ ඕවා කියාගෙන කෑ ගහපු එවුන් පව්.:baffled:

    ;) Mahinda balapan my3 ta atha denne namila wage dan :sorry::sorry: kohoma indapu nayakayekda :rofl::rofl::dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,701
    5,541
    113
    මම එහෙම දැම්මේ මිනිස්සු වාද කලානේ බොරුවට බොරු දෙයක් අල්ලාගෙන. ඔය විතරක් නෙවෙයි රනිල්ට ළමයි නෑ කියලා පුද්ගලික ජීවිතේ පවා අවුස්සගෙන කෑ ගහනවා මහින්ද නිසා. ඒත් බලන්න දෙන්න ලස්සනට ඉන්න විදිය. අන්තිමට මේවයේ ඕවා කියාගෙන කෑ ගහපු එවුන් පව්.:baffled:

    :yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    dqNFmhe.png

    මචන් කියන දෙයක් කෙලින් කතා කරපන් නිකන් කොන්දක් නැතුව රෙප් වලින් කියන්නේ නැතුව. මම උඹලා වගේ fake වලින් ඇවිත් පොර ටෝක් දෙන්නේ නෑ. පිරිමි කම තියාගනින්.උඹ මගේ රෙප් කැපුවා කියලා මට රිදෙන්නේ නෑ. අනික අපහාස කලේ නෑ සිංහල එවුන් එකතු කරන්නයි මේක දැම්මේ.