බයියෙක් කුලප්පු කලෙමි...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අද දාර බයි අන්කල් කෙනෙක්ව කුලප්පු කරා... මම ඇහුව රටම විනාසයි නේද කියලා.​

    මූ කුලප්පු වෙලා ජෙප්පන්ටයි සජබ උන්ටයි බැනගෙන ගියා. ඊට පස්සේ මම ස ෆේල් නේද කියලා... ආයේ කුපල්ප්පු වේලා කවුද කියන්න වෙන කරන්න ඉන්නේ... අරක මේක කියලා අන්තිමට පොර මම හිනේකින් වත් හිතපු නැති දෙයක් කිව්වා. රනිල්ට විතරයි මේ වෙලාවේ මොකක් හරි කරන්න පුළුවන් කියල.ඉතින් මම ශෙප් එකේ කට වහගත්තා...​

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කපු පුලුන් පොන්සි ,හිතින් මවන් දාන තෙර්ඩ්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    උඹේ තාත්තද දන්නේ නෑ.. රාජපක්ෂලට පුප වුනත් දෙන ගැම්මක් ඒ කුලප්පුවේ මම දැක්ක​

    කපු පුලුන් බයිල🤭🤭