අද දාර බයි අන්කල් කෙනෙක්ව කුලප්පු කරා... මම ඇහුව රටම විනාසයි නේද කියලා.
මූ කුලප්පු වෙලා ජෙප්පන්ටයි සජබ උන්ටයි බැනගෙන ගියා. ඊට පස්සේ මම ස ෆේල් නේද කියලා... ආයේ කුපල්ප්පු වේලා කවුද කියන්න වෙන කරන්න ඉන්නේ... අරක මේක කියලා අන්තිමට පොර මම හිනේකින් වත් හිතපු නැති දෙයක් කිව්වා. රනිල්ට විතරයි මේ වෙලාවේ මොකක් හරි කරන්න පුළුවන් කියල.ඉතින් මම ශෙප් එකේ කට වහගත්තා...