කොටළු මීඩියා යුනිට් එකට කියපන් creative දෙයක් කරන්න කියල. හත්පොලේ ගාගෙන ඉන්න උඹලට මොන creative ද? එකම දේ අහල ඇති වෙලා...මෙලෝ රහක් නෑ ඔයි ඔය ගොන් පාර්ට්. අහන ප්‍රශ්නෙකට උත්තර දීගන්න බැරිනම් ගොන් කතා නොදා හිටු.









Hm, true.. but still same old gang running the show..
even today Wimale was there to handover nomination.
Raththaran already started his stupid works...
Lansa today bought may supporters to Rajagriya...
Most importantly, How GOTA going to handle Basil, as he is the mastermind behind election campaign?![]()

ප්‍රශ්න ටික කියෙව්වා බ්‍රෝ, දැන් කොර වෙලා ඉන්නේ, ඇයි මෙහෙම කරන්නේ අපිට.

උඹට මාර විදිහට අමතක වෙනවනෙ.. චන්දෙට එක මීඩියා එකෙක් කියලයෙ තියෙන්නෙ හැන්ඩල් කරන්න නේද. ෆේස් බූක් , යූටියුබ්, ඕවා ඔක්කොම එකපාර බලන්න එපායැ. කමන්නෑ, අද ඉඳන් වැඩ කරද්දී, කොලේක ලියාගන්න මොනවද දැම්මෙ කොහෙද දැම්මෙ කියලා.. උඹට ඒක ලේසි වෙයි
http://www.elakiri.com/forum/showthread.php?t=1914066
මහින්ද අතින් වැරදි උනා කියලා ඌම කියද්දි
ඒක නැහැ කියපු ගූ ලොල්ලෝ මේ රටේ ඉන්නෙ




සල්මන් ඛාන් ගෙන්නල ශාරුක් ඛාන්ට ජයවේවා කියපු උන්නෙ 


