බයියො දැන් කියන කතා 

මොනා කිව්වත් වේ# බයියාව කිසිසේත්ම සුළුවට නොතකන්න. නන්දයා ගත්තු හොඳම තීරණය බැසිල්ට ඇමතිකම දීමයි කියලා ඊලඟ ජනාදිපතිවරනෙ කිට්ටු කරලා ඕකුන් කියන්න බැරි එවුන් නෙවේ. විශේෂයෙන්ම රෙද්දක් ඇඳන් කඩේ යන්න බැරි ලැජ්ජාව නිසා ලෝකෙට පේන්න මධ්‍යස්ථ වෙලා වටින් ගොඩින් කඩේ යන එවුන්.
Link