බයියො දැන් කියන කතා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බයියො දැන් කියන කතා :lol::lol:

    මොනා කිව්වත් වේ# බයියාව කිසිසේත්ම සුළුවට නොතකන්න. නන්දයා ගත්තු හොඳම තීරණය බැසිල්ට ඇමතිකම දීමයි කියලා ඊලඟ ජනාදිපතිවරනෙ කිට්ටු කරලා ඕකුන් කියන්න බැරි එවුන් නෙවේ. විශේෂයෙන්ම රෙද්දක් ඇඳන් කඩේ යන්න බැරි ලැජ්ජාව නිසා ලෝකෙට පේන්න මධ්‍යස්ථ වෙලා වටින් ගොඩින් කඩේ යන එවුන්.

    Link

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල

    යකෝ ත්‍රෙඩ් එකකුත් දාලා. :lol: :lol::lol:
     
    • Haha
    Reactions: malakadss

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    me ubada?
    නෑ බන්. මගේ බල්ලවත් ඔය මහින්දයාගේ නඩේට චන්ද දීලත් නෑ දේන්නෙත් නෑ. :lol::lol:

    රුචිරයාට හිනා උනේ. මේකා සැහෙන කාලයක් හිටියේ නෑනේ. :lol: :lol::lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    නෑ බන්. මගේ බල්ලවත් ඔය මහින්දයාගේ නඩේට චන්ද දීලත් නෑ දේන්නෙත් නෑ. :lol::lol:

    රුචිරයාට හිනා උනේ. මේකා සැහෙන කාලයක් හිටියේ නෑනේ. :lol: :lol::lol:
    ah :P
    Elawalama dapu mun aye apu ekata ranilla maythree wage unuth wagakiyanna one.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,482
    36,738
    113
    කෑගල්ල
    ah :P
    Elawalama dapu mun aye apu ekata ranilla maythree wage unuth wagakiyanna one.
    උන් ඔක්කොම සහොදරයෝ බන් :lol: :lol::lol:. උන් අපෙන් හොද ආතල් එකක් ගන්නේ. අපිටත් උන්ගෙන් හොද ආතල් එකක් ගන්න තිබ්බා කිරිබත් කන වහල් හැතිකරයක් රටේ හිටියේ නැත්තම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    පවු ඌට චන්දෙ දුන්නට කවුරුත් මුකුත් දීල නෑ . ඕකටත් කියක් හරි දුන්න නම් , චන්දෙ දුන්නු එකට මොනවහරි දෙයක් දීල පට්ටමක් දුන්න නම් අද හුරේ දානව , කොඩි හිටවනවා.
    තමන්ට දෙයක් නොලැබුන නිසා කෑගහන එකෙක් විතරයි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,511
    9,511
    113
    උය ඌ ඇම් පී ගුම් බඩු දාම්න වේම්ස මායම් අනී.. :rofl:
     
    • Haha
    Reactions: SLK_sri