බයියෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,082
    99,599
    113
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:
    හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:හික්ස්. :rofl::rofl::rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    :rofl::rofl: පවු බන් උඹල යන්තම් යෝශිතව හිරේ දාපු එක නිසා හැංගිලා හිටියා තැනින් එලියට අවා පොර ටෝක් දෙන්න දැන් අය පාරක් හැන්ගියන්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    හෙළයෙක්;19663196 said:
    මොනව උනත් මෛත්තපාලට තිබ්බ උබල ගැන හිතන්න.

    ඔව් බන් රනිල් සිරිසේන මුන් ගැන හිතන්නේනැ මුන්ව ලිඳෙන් ගොඩ අරගන පොඩ්ක් නටන්න දීලා ගොඩ ගත්තට වඩා ඉක්මනට මුන්ව ලිඳේ දානවා :rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,000
    113
    Kottawa
    5227321.png
    5227321.png
    5227321.png

    9Y7qmQ3.png
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ranil,my3 munta podi athala ganna podi welawak dila
    lidatama thallu karanawa :lol::lol::lol::lol:
    anthimata demelen kiyanawa:(:(
    eth kiyanne eka ratak,eka jathiyak kiyala
    ratakata giya kalak,bale gatte monawa kiyalada
    eth dan karanne monawada
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

    Yojana kare sinhala ewun newei demala ayai. Rajitha cabinet prakashaka hatiyata wechcha dey kiwwa. Bayyo tika haawa ahasa kadagena wetenawa kiyala hithuwa wage kisi therumak nathuwa kiyawana gaththa

    ඔක්කොමල ලිඳේ! :rofl::rofl::rofl:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    images

    Jabuk. Panapiya lide.:angry::baffled:
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    යකෝ මේක මාර කෙළියක්නේ. නිව්සීලන්ඩ් වලත් ජාතික ගීය මාඕරි බාසාවෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඒ වගේම සවුත් ඇෆරිකා වල මුලින් ඇෆ්රිකන් භාෂාවෙන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම කියලා ඒ රටවල් වල මරාගන්නවද මේ අපේ රටේ වගේ. දැන් වත් හදියල්ලා බන්. :P

    Eka nennam bang, mechara demallu inna tamilnaduweth Indian jathika geeya demalen ne gayana karanne?:baffled::rofl::lol::lol:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

    විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ

    • Like
    Reactions: Amila llll

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මහ එවුන් ටික කියල නෑ දෙමලෙන් කියනවා කියල. නිකන් විහින් නොන්ඩි උනා. :lol:
    මේ මගුල් අස්සේ ඉන්දියාවත් එක්ක ETCA/CEPA sign කරනවා කියලත් හිතේ තියන් ඉඳපල්ලා. හෙට ඉන්දියාවේ විදේශ ඇමති එනවා. june වෙද්දී sign කරයි පුතේ. එතකොට පුල් මාවලස්.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    මුකුත් හිත රිදෙන කතා කියන්න එපා බං.. ලක්ෂ 62 ක් පු@ උඩ දාගෙන ගිහින් ගැහුවේ ඔය වෙනස කරන්න නේ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    මේ කියන්නේ උබේ අම්මගේ භාෂාවෙන්ද එතකොට?
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ එල හරකා එකපාරකුත් පජාත වුන අර ECTA ගිවිසුමේ වාසි කතා කරන්න ගිහින්.
    දැන් මේක.

    මහා මෝඩම හුකන්නෙක්.
     
    • Like
    Reactions: Amila llll