බයියෝ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ජාතික ගිය දෙමලෙන් ගයනවා = මාව විදුලි පුටුවට යවනවෝ...

විදුලි පුටුත් නැ , දෙමල ජාතික ගීතත් නැ



:rofl:
 

lilman

Well-known member
  • May 10, 2009
    40,773
    54,151
    113
    Colombo
    spacer.gif
    12661909_1091728670877934_6755824594950614845_n.jpg
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු show විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු තවත් ජාතිවාදීත්වයට ඇදිල යනඑක විතරයි. ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    ජාතික ගීය දෙමලෙන් තියා මොකෙන් කීවත් රට ගැන ආදරයක් නැති එකාට ඒ හැංගීම දෙන්න බෑ. අද එකට හොඳම උදාහරණය දුන්නෙ විරුද්ධ පක්ෂ නායක සම්බන්දන්. පුලුවන්නම් ජාතික ගීය දෙමලෙන් කියද්දී සම්බන්දන් ඉන්න විදිය video එක බලපල්ල. ජාතික ආලය වැඩි නිසාද කොහේදෝ පොතකුත් කිහිල්ලෙ ගන්වගන ඇත දෙක බැඳගන ඉන්න අපූරුව. මේව බොරු show විතරයි. මේ වගේ වැඩ වලින් වෙන්නෙ මිනිස්සු තවත් ජාතිවාදීත්වයට ඇදිල යනඑක විතරයි. ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .

    ප්‍රශ්නය තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත් ජාතික ගීයෙවත් නෙමෙයි මේ රටේ පාදඩ දේශපාලුවො උන්ගෙ වාසියට එක භාවිතා කරන විදියෙයි .

    :growl: :growl: :growl:
    උබට රේප් දෙන්න බැ.
    නැත්නම් 100ක් විතර දෙනවා.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    අද නිදහස් දිනේ ජාතික ගීය දෙමළෙන් කියනවා කියපු දත කට මැදන් හිටපු බයියෝ ටික කෝ? පව් බන් දැන් හාට් බ්‍රෝකන් ඇති. ගෙම්බන්පිල දැන් කියයි මගේ දැඩි විරෝදය නිසා කිව්වේ නෑ කියලා. හික්ස්. :rofl::rofl::rofl:

    lejjawak kiyala ekak aththema ne wage :rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය.







    මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට ජනාධිපතිධූරයට පත් වූයේ 2005 නොවැම්බර් 19 දාය. ඉන් මාස දෙකක් යන්නට මත්තෙන් ඔහු සිදු කළ සුවිශේෂි ප්‍රකාශයක් නැවත මෙලෙස පළ කරන්නේ
    අද නැවත දේශපාලනය තුල ඒ අතීතයම නැවත වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙමින් පවතී යැයි හැඟෙන බැවිනි.

    මීට වසර දහයකට පමණ පෙර සිදු වූ මේ සංවාදය අපට කියාදෙන පාඩම තේරුම් ගමු...
    මේ 2006 ජනවාරි 29 දින දිවයින පුවත්පත ඒ පුවත වාර්ථා කළ ආකාරයයි...

    ++++++++++++++++++
    අඟහරුවාදා සවස නෝර්වේ විශේෂ සාම නියෝජිත එරික් සොල්හයිම් ජනාධිපතිතුමා දැක ගන්නට ගියේය. ඔහූ ගියේ පසූවදා උදේ තමා ඇතුළු නියෝජිත පිරිසක් වන්නියට ගොස් ප්‍රභාකරන් මූණගැසී සාකච්ඡා කරන බව නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනූම් දීමටය.
    මෙහිදී සිදුවූ විශේෂත්වය වූයේ ජනාධිපතිතුමා ඉතා හැඟුම්බරව හා තදින් කතා කරන්නට වීමයි.

    "මේ රටේ බලයට පත් වූණ හැම නායකයෙකුටම කොටි සංවිධානය කාලයක් දුන්නා. නමූත් මට මේ අය සති දෙකක්වත් දුන්නෙ නැහැ. මම දිවූරුම් දුන්නේ 19 වැනිදා. සතියක් ඇතුළත එල්ටීටීඊ එක හමූදා භටයන් 14 දෙනෙක් මැරුවා. ආයෙත් සතියක් ඇතුළත තව 10 දෙනෙක් මැරුවා. මොනවද මෙයාලා මේ කියන්නෙ.
    පැහැදිලිවම මම කිව්වා ප්‍රභාකරන් එක්ක සාකච්ඡාවට ඕනනම් මම වන්නියට වූණත් එන්නම් කියලා. ඒත් ප්‍රභාකරන් ඒ එකක්වත් පිළිගත්තෙ නැහැ. මට පහරදීල මාව කුපිත කරන්න බැලුවා. ඒ වූණාට එයා දන්නෙ නැහැ මම මගේ දරු පවූලටත් වඩා මේ රටට ආදරය කරන බව.
    ඔයා ගිහින් ප්‍රභාකරන්ට කියන්න ඕනවට වඩා මාව කුපිත කරන්න ඇවිත් මාව බිත්තියට හේත්තු කරන්න එන්න එපා කියලා. මාව බිත්තියට හේත්තු කරන්න ආවොත් මමත් පෙරලා පහර දෙන බව විතරක් කියන්න."

    -මහින්ද රාජපක්ෂ
    2006- ජනවාරි 29 දිවයින

    ++++++++++++++++++

    නමුත් මේ අනතුරු ඇඟවීම තේරුම් ගන්නට තරම් නිස්කලංක මනසක් ප්‍රභාකරන් නම් වූ ම්ලේච්ච මෘගයාට නොවිණි. එකින් එක පෙළින් පෙළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් එල්ල වන්නේ මහින්ද භීතියට පත් කර ඒ හරහා බෙදුම්වාදී උවමනාව ඉටු කරගැනීමටය. මීට පෙර නායකයන්ට ප්‍රභාකරන්ගේ ඒ උපාය සාර්ථක වී තිබිණ. නමුත් මෙවර ඔහුට මුණ ගැසුනේ තරමක් වෙනස් මිනිසෙකි.

    එය තේරුම් නොගත් ප්‍රභාකරන්ගේ තිරිසන් ත්‍රස්ත ක්‍රියා නිනැවතී පෙරට ඇදිණ. කැබිතිගොල්ලෑවේ ම්ලේච්ච ත්‍රස්ත ප්‍රහාරයත් මවිලාරු සොරොව්ව වසා අසරණ ගොවීන්ට මරණ වරෙන්තුව ලියා දීමත් ඒ සිදුවීම් පෙළේ තීරණාත්මක අවස්ථාය. නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

    දුෂ්ඨත්වයට පරාජයත් මාතෲභූමියට විශ්මිත විජයග්‍රහණයකුත් ලඟා කර දෙමින් එය අවසන් විය.

    අදද වෙනත් වටයකින් මහින්ද බිත්තියට හේත්තු කරමින් සිටී. ඒ දුෂ්ඨත්වයට 'යහපාලනය' යැයි අපූරු නමක් දී තිබේ. පෞද්ගලික එදිරිවාදිකම් උදෙසා මේ එල්ල කරමින් තිබෙන පීඩනය හරහා අද මේ නිර්මාණය වෙන්නේ තවත් දේශපාලන කැබිතිගොල්ලෑවක් ද තවත් දේශපාලන මාවිල්ආරුවක්ද?
    අපි බලා සිටිමු..

    සටහන : යටියන ප්‍රදීප් කුමාර
    යුතුකම සංවාද කවය
    www.yuthukama.com


    සිරිසේන... අනේ මහින්ද මහත්තයව බිත්තියට හේත්තු කරලා බාත්රූම් එකේ හරි ටැප් එක වහපන්කෝ, ප්‍රභා කළා වගේ... අම්ම මුත්තාගේ ඉදල කැපුවා වමාරන්න හම්බවෙයි එදාට...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සීපා එකේන් ලංකාවට ලොකු ප්‍රතිලාබයක් ලැබෙනවාලු. පෙති කරපු අශුචි ගෙන්නනවලු පොහොර වලට.. එනකොටම පෙති 2-3ක් අරගෙන බීපන්.. එතකොට ඔය ගතිය ඇරිල යයි..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සීපා එකේන් ලංකාවට ලොකු ප්‍රතිලාබයක් ලැබෙනවාලු. පෙති කරපු අශුචි ගෙන්නනවලු පොහොර වලට.. එනකොටම පෙති 2-3ක් අරගෙන බීපන්.. එතකොට ඔය ගතිය ඇරිල යයි..
    :lol::lol:
     
    • Like
    Reactions: Amila llll

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    meka attakda boruwakda danne na. linde watila inna un salli walata hadana posts ne.
    ewa hama thanama share karanneth linde watichcha un tama.

    wena rataka president kenek awama e rate jatika geeya kiyana ekay, lankawe jatika geeya demalen kiyana 1y atara sambande mokadda?

    rataka president kenek awama e rate jatika geeya kiyanne natuwa choka baila danna kiyala da kiyanne?

    habay dan modi wage awoth nan lankawe jathika geeya hindiyen kiyanna ida tiyenawa.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif


    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...