මචන්ල දන්න කෙනෙක් කියනවද අද මගෙ purse එක , නැති උනා. ඒකෙ මගෙ බයිසිකල් එකෙ පොතයි licence, insurance තිබ්බා. හැබැයි පොත තිබ්බෙ මගේ නමට නෙමෙයි. පරන එකාගෙ නමට. දැන් ඌව හොයා ගන්න බෑ. මොකද්ද මට කරන්න පුළුවන්. ඔලුව විකාර වෙලා තියෙන්නේ
Mt form tika thiyenawa.. uge leasing eke no objection letter eka thiyenawa. Id card copy thiyenawa.. giya awurudde licence eka thiyenawa potha thama nathi uneparana ekaa hoyaganna wenawa, licence,insurance hamba une neththam. ugen liyumak oni ubata eka vikunuwa kiyala.
wade goda daganna puluwan ban baya wenna epa dawasak rasthiyadu wenna wei echchcrai.Mt form tika thiyenawa.. uge leasing eke no objection letter eka thiyenawa. Id card copy thiyenawa.. potha thama nathi une
Kohomada karanne. Mulin kohatada yanna onawade goda daganna puluwan ban baya wenna epa dawasak rasthiyadu wenna wei echchcrai.
pothe copy ekak thiyanawa nam kollo kiyala thiyana vidihata wede kara ganna puluwan katta kaala hari, neththam amarui bn owaMt form tika thiyenawa.. uge leasing eke no objection letter eka thiyenawa. Id card copy thiyenawa.. giya awurudde licence eka thiyenawa potha thama nathi une
Date dala naa.. ada nethi une dan date danawanam kawada wage parana date ekakda daganna onaනාරාේන්පිට RMV එකට ගිහිං කතා කරලා බලන්න . Form එකේ Date දාලා ඌ අත්සන ගහලා නම් උබ ට දඩ මුදල් ක් ගෙවන්න වෙනවා
දවස් පහකට කලිං Date එකක් දාන්න පුලුවන් බං . දාලා තියෙන Date එක මාසෙටම වඩා ද කොහේදෝ වැඩි උනොත් තමා දඩය ගහන්නේ.Date dala naa.. ada nethi une dan date danawanam kawada wage parana date ekakda daganna ona
ඉස්සලම ඇන්ට්‍රියක් දාපන් , අනික් ඒවා ගන්න ඇන්ට්‍රිය ඕනේ, නැති උන පොලිස් බලප්‍රදේශයට ගිහින් දාන්න .
දෙක RMV එකට ගිහින් හෝ කෝල් කරල අහන්න මොකද්ද කරන්න පුලුවන් කියලා , නො ඔබ්ජෙක්ශන් ලියුමයි TM26 paper තියනවන්ම් මොනා හරි කරගන්න පුලුවන් වෙයි ඩේට් දාලනම් පලවෙනි මාසේ ඇරල අද වෙනකම් දවසකට 100 ගානේ වදිනව දඩ අලුත් පොත දෙන්න . පුලුවන් නම් ග්‍රමසේවකගෙන්/සාමදාන විනිශ්‍යකාරයෙක්ගෙන් ලියුමක් අරන් යන්න බයික් එක දැන් උබ භාවිතා කරන්නේ කියලා
මචන්ල දන්න කෙනෙක් කියනවද අද මගෙ purse එක , නැති උනා. ඒකෙ මගෙ බයිසිකල් එකෙ පොතයි licence, insurance තිබ්බා. හැබැයි පොත තිබ්බෙ මගේ නමට නෙමෙයි. පරන එකාගෙ නමට. දැන් ඌව හොයා ගන්න බෑ. මොකද්ද මට කරන්න පුළුවන්. ඔලුව විකාර වෙලා තියෙන්නේ
කලින් අයිතිකාරයාට ගිහින් ඕකට ඩුප්ලිකේට් බුක් එකක් ගන්න පුලුවන්. ඌ ඕකට වද වෙයිද දන්නෑ, පොලීසියට RMV එකට දෙතුන් පාර යන්න වෙනවා. ඩුප්ලිකේට් පොත ගත්ත කියන්නෙ ඉතිං, වාහනෙ වටිනාකම 50%.
කණගාටුයි මචං.
පොත ඩුප්ලිකේට් වුනා කියලා මාකට් එක 50% බහින්නේ නෑ.. හෑබෑයි විකුණන්න ලේසි වෙන්නේ නෑ