බයිසිකල් බඩු ගන්න තැනක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    කොළඹ දී බයිසිකල් බඩු ගන්න (Push Bicycle) තැනක් කියන්න පුළුවන් ද? අවු. 50 කට වඩා පැරණි Raleigh බයිසිකලයක් තියෙනවා, 1967 දී මාගේ පියා විසින් මිල දී ගත් එකක්. ඒකට සුදු යකඩ රිම් 1 ක් මිල දී ගන්න ඕනා, පිටුපස රෝදයට, ඉදිරිපස රිම් 1 තාමත් හොදයි, ආපු ඔරිජිනල් එක.
     
    • Like
    Reactions: D_Mad

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    බොරැල්ලේ සයිකල් බාසාර් එකේ තියෙනවද දන්නේ නැහැ
     
    • Like
    Reactions: D_Mad and th62

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මරදාන සයිකල් බසාර්
    කොස්ගස් හන්දිය හම්බර්ගෙ කඩේ නං ෂුවර්.
    Humber House
    Colombo
    https://maps.app.goo.gl/fBtRtj8FbQ38hTQJ8
    කොලඹ සිංහල කඩ හොයන්න අමාරුයි
    අවුරුදු 10කට කලින් බයිසිකල් පදින කාලෙ බඩු ගත්ත තැන්. තාම ඇති කියල හිතනව.
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    වේල්ල වීදියේ (dam street) බයිසිකල් කඩවල බලන්න මචං
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    රිම් එක හොඳට තියනවා නම් නිකල් ටික නම් ගිහිල්ලා තියෙන්නෙ නිකල් ඉලෙක්ට්‍රෝප්ලේටින් කරන තැන් තියනවා, එහෙම තැනකට දීල කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහේද ඉන්නේහ් ? දකුණේ නම් වැලිගමට යන්න.. එහේ තියනවා. කොළඹ නම් ගැස්5 පැත්තට යන්න...බම්ප් පුතේ
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මටත් නැ බං. මන් දැනට බඩු අරන් තියන්නේ dsi bike shop එකෙන් සහ මරදාන sooryage bike shop එකන් තමයි. Dam street එකේ market එක ඇතුලේ shops තියනවා. අඩුම තරමේ taiwan parts තියන ශෝප්ස් ගොඩක් අඩුයි. කුණු චිින බඩු තමයි හැම තැනම තියන්නේ..