එල එල..මාත් ඔය ටික බලල තියෙනව..තව හොඳ ඒවා අහු උනූත් දාපන්..ගොඩක් ඒවාට බය හිතෙන්නේ නැහැ බං..ඒක හින්ද ඩවුන්ලෝඩ් කරාටත් ණයයි කියල හිතෙනවා. පට්ටම ඒවා හම්බුනොත් අපිටත් කියපන්
ලංකාවේ තාම Internet වලට Download Limit එකක් නෑ නේද? ඉතින් ඇයි ණය.

එල එල..මාත් ඔය ටික බලල තියෙනව..තව හොඳ ඒවා අහු උනූත් දාපන්..ගොඩක් ඒවාට බය හිතෙන්නේ නැහැ බං..ඒක හින්ද ඩවුන්ලෝඩ් කරාටත් ණයයි කියල හිතෙනවා. පට්ටම ඒවා හම්බුනොත් අපිටත් කියපන්

ඔය ගොල්ලෝ බලලා තියෙන භය හිතෙන ෆිල්ම්ස් එහෙම මෙතන පොස්ට් කරන්න. මෙන්න මම බලලා තියෙන ඒවා.
3) Grudge 1

වැඩේ හොදයි දිගටම කරගෙන යමු..
මම බලපු ඒවා කියන්න ගත්තා නම් අනිත් අයට කියන්න එකක් නැති වෙයි.
ඉදිරියේදි මම කියන්නම් මගේ ප්රියතම චිත්රපටි..![]()
ela ela keep it up. btw WC to da clubUnlimited උනාට පැය කීයක් තටබල තටඹලද download වෙන්නෙලංකාවේ තාම Internet වලට Download Limit එකක් නෑ නේද? ඉතින් ඇයි ණය.![]()

puluwani nam the ring movie eke link eka dannako download kara ganna ,, anik movies walath links danawa nam balapu neti ayata wedagath wei(300mb wage adu karapu wa nam wada hodai)]

මෙන්න තියෙනවා The Ring එකේ 450MB Copy එකක්.තුනකට කඩලා තියෙන්නේ.
හැබැයි Rapidshare හින්ද තුන් පාරක් කට්ට කාල බාගන්න වෙනවා.
Part 1
https://rs772l34.rapidshare.com/#!download|772l3|265661772|The_Ring__2002___500mb_.part1.rar|157286|R~DFBFB640849F4F5321C225A508A62ECC
Part 2
https://rs760tg.rapidshare.com/#!download|760tl2|265683919|The_Ring__2002___500mb_.part2.rar|157286|R~652F75376DAA1FE46F7B5EB57B047B7D
Part 3
https://rs280l32.rapidshare.com/#!download|280tl2|265512516|The_Ring__2002___500mb_.part3.rar|152708|R~956FCEC83D0921DEB2E8E2A76ED26589
වැඩේ හොදයි දිගටම කරගෙන යමු..
මම බලපු ඒවා කියන්න ගත්තා නම් අනිත් අයට කියන්න එකක් නැති වෙයි.
ඉදිරියේදි මම කියන්නම් මගේ ප්රියතම චිත්රපටි..

orphan vadiya baya hithenne nane.අම්මෝ මම වැඩිය හොල්මන් ෆිල්ම්ස් බලන්නේ නෑ.
orphan
one missed call
ඔවා තමයි මට මතක විදියට බයම.
![]()