Paranormal Activity 1 & 2 ................ රෑක තනියම බලපල්ල...........
ඒකනේ මම කිව්වේ මැක්සා ෆිල්ම් එකක් කියලා..
අපි කිව්වොත් ෆිල්ම් එක උපරිමයෙන් ම තියෙනවා.. අපරාදේ ෆිල්ම් එකේ
හොද ශබ්දයක් තියෙන කොලිටි එකක් බලන්න තිබ්බේ..
මං ලග නම් ඩී.වී.ඩී රිප් එකක් තියෙනවා.
















මේවා පරණ ෆිල්ම් මචන්..
වන් මිස් කොල් එක නම් හොදයි.. අනිත් ෆිල්ම් එකත් හොදයි..
හැබැයි ෆිල්ම් එක දිගටම තියෙන්නේ එකම රූම් එකේ ම තමයි කතාව ඉවර වෙන කම් ම.
හැබැයි අන්තිමට නම් දුක හිතෙනවා. පුතාගේ Astral Body එක ආවා. තාත්තගේ Astral Body එකට එන්න බැරිවුනා. අපරාදේ!!!!!!
ඒ මදිවට ඒ ආපු එකා අර වයසක එක්කෙනාවත් මැරුවා.
කොහොමද තමන්ගේ Body එකට වෙන එකෙක් රිංගාගෙන ඌ පිස්සු නටන කොට?
උබ කියපු එකේ R5 නේ බන් තියෙන්නේ, පුලුවන් නම් හොද ටොරෙන්ට් ලින්ක් එකක් දීපන්
ඔව්, අලුත් ෆිල්ම් එකක් නේ මචන් ඒකයි තවම රිලිස් වේලා නැත්තේ..
ඔයා ආර්5 තියෙන එක ඩවුන්ලොඩ් කරන්න ටොරන් එකෙන් වුනත් තියෙන්නේ ආර්5 තමයි..
insidious I 2010 fantasy කියලා එකක් සෙට් උනා, 700 MB.. ඒක නෙමෙයිද උබ කියන්නේ ?
http://www.torrentdownloads.net/tor...ious+(I)+(2010)+Fantasy+DVDRip+XviD+-ViTALiTY
පොඩ්ඩක් බලපන් ඕකද කියලා?
මචන් මම හැමතැනම හෙව්වා, කූල් කියන ෆිල්ම් එකේ audio හොද එකක් නැහැ බන්![]()
තියෙන එකෙක් හොද රිප් එකක් දීපල්ලා
![]()
Meka niyamaui



