බර්ගඊ කින් චාටර් වැඩ

foxmorio

Active member
  • Jul 19, 2007
    315
    105
    43
    look too much fried, too dark, nuggets are supposed to be small. but at least now u can print this image on a large paper and not feel sorry for your self :)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,999
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar511897_1.gif
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    පාඩ show දාන්න යනවා නම් හිගන්නෙක් වගේ 250 කින් පව්ලකට කන්න ලෑස්තිවෙලා යන්න එපා. සල්ලි ටිකක් අරන් පලයං
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    lankwe fast food kada ganna deyak naha n.. hama thanama ohoma tamay... pizza hut eke balapan photo eka dakkama kela berenawa... aththatama kanakota nikan sausuy rottiy kanawa wagey..:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕවා ඔහොම තමයි බන්. අර කේක් පෙට්ටිවල පිටින් ගහල තියෙන කේක් එක ඇතුලේ ඇති කියල හිතන් අරන් ගිහින් බැලුවම ඇතුලේ තියෙන්නේ අච්චු පාන් ගෙඩියක් වගේ එකක්

    :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රුපියල් 300 ක් අතේ තියන් ලොකු කම පෙන්නන්න කෙල්ලන්ට නගට් 4 ක් කාලා කට පිහිද පිහිද එලියට බහින්නේ නැතුව අර පොල්දුව පාලම යට මලු අල්ලන මල්ලි කෙනෙක් ගෙන් තිලාපි දෙන්නෙක් රුපියල් 100 ක් දීල අරන් ගියා නම් ලොකු නගට් එකක් හදාගන්න තිබ්බ නේ බන්

    :lol::lol::lol: