බලන්නකො ලස්සන කලටුවාව වැවේ.....
කොලඹ දිස්ත්රික්කයෙ පිහිටුවා ඇති කලටුවාව වැව ගැන ඔබ දන්නවත් ඇති.
ප්රදේශ රැසකට ජලය බෙදාහරින්නෙ මෙම ජලාශයෙන්
මීට පහලින් තමා ලබුගම ජලාශය පිහිටුවා තියෙන්නෙ
ලස්සනයි කියලා හිතුනු නිසා කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා
මේ තියෙන්නෙ කලටුවාව වැවේ ජලපිරිපහදු කරන තැන

පහුගිය ටිකෙ වැස්ස නැති නිසා හිදිලා තිබ්බෙ

කොහොමද හිදිලා තියෙන හිදිල්ල
ඔක්කොම හිදුනොත් බඩු තමා

ඔයා පේන්න තියෙන්නෙ පාරක් ඔය රතුපාට කනුවට මෙහයින් ඒක මන් දන්න තරමින් ඉස්සරම කාලෙ රත්නපුර කොලඹ පාරලු වැව හදපු නිසා ඒක යටවෙලා හියා ඒවගෙම ගම්ම්මාන රැසකුත් අයින් කරන්න උනාලු අර ඇතින් පේන්නෙ නටබුන්

මේ වැව නොහදා තිබ්බ නම් අද මේ පාර තමා කොලබ රත්නපුර හයිලෙවල් රෝඩ් එක වෙන්නෙ එහෙනම් අවිස්සාවේල්ල කියන්නෙ පුන්චි ගමක් නමුත් ඔක්කොම කනපිට හැරුනා අද මේහෙ පුන්චිම පුන්චි ගමක් වෙලා අඩුම තරමෙ ප්රදේශ රැසකට වතුර දෙන ජලාශ 2ක් තියෙන මේ තැනට එන්න තියෙන පාරත් හොදටම සවුත්තු වෙලා

, මේ දවස් වලනම් ටිකක් හදන් යනවා
කෝමින් කෝම හරි ගියසතියෙ දිහා හොදට වැස්සා දැන් බලන්නකො වැඩේ මන් හිතන්නෙ වසර 5ට විතර පස්සෙ ඔය වාන් දාන්නෙ
වැව පිරිලා බැම්ම උඩ ඉදන්නෙ ගත්තේ
වැව් බැම්ම උඩට සිරිපාදය කන්දත් පේනවා ඔය ඇතින්ම පේන්නෙ[/COLOR]

ලස්සනයි නෙහ්

ඇත්තටම වැස්ස මදි, හොදටම වැස්සම වාන් දාන අතරෙ ඔය පහල තියෙන ලොකු බන්ට් එකෙ කට අරිනවා ඔය පොඩ්ඩක් ඇරලා තියෙන්නෙ, කට්ටිය
ඕඉකෙ එක කෙලවරක් තියෙන්නෙ බැම්මෙන් එහා වතුර වැඩි උනාම බැම්මෙන් මෙහාට ඇදලා අරන් ඈතට විදිනවා ඒ සීන් එකනම් පට්ට ලස්සනයි මීට වසර ගානකට කලින් දැක්කා මම.
දැන් ඉස්සර වගෙ වහින්නෙ නෑ මෙහෙම ගියොත් ලගදිම බාබා හම්බුවෙයි ඒක නිසා හැමෝම හිතලා මතලා පරිසරය රැකගෙන වැඩ කරන්න ඔනි මමනම් කියන්නෙ
එහෙනම් ඉතින් හොද නම් බම්පියක් දාන්න අනික් අයටත් බලන්න
කොලඹ දිස්ත්රික්කයෙ පිහිටුවා ඇති කලටුවාව වැව ගැන ඔබ දන්නවත් ඇති.
ප්රදේශ රැසකට ජලය බෙදාහරින්නෙ මෙම ජලාශයෙන්
මීට පහලින් තමා ලබුගම ජලාශය පිහිටුවා තියෙන්නෙ
ලස්සනයි කියලා හිතුනු නිසා කට්ටියත් එක්ක බෙදාගන්න හිතුවා
මේ තියෙන්නෙ කලටුවාව වැවේ ජලපිරිපහදු කරන තැන

පහුගිය ටිකෙ වැස්ස නැති නිසා හිදිලා තිබ්බෙ

කොහොමද හිදිලා තියෙන හිදිල්ල
ඔක්කොම හිදුනොත් බඩු තමා

ඔයා පේන්න තියෙන්නෙ පාරක් ඔය රතුපාට කනුවට මෙහයින් ඒක මන් දන්න තරමින් ඉස්සරම කාලෙ රත්නපුර කොලඹ පාරලු වැව හදපු නිසා ඒක යටවෙලා හියා ඒවගෙම ගම්ම්මාන රැසකුත් අයින් කරන්න උනාලු අර ඇතින් පේන්නෙ නටබුන්

මේ වැව නොහදා තිබ්බ නම් අද මේ පාර තමා කොලබ රත්නපුර හයිලෙවල් රෝඩ් එක වෙන්නෙ එහෙනම් අවිස්සාවේල්ල කියන්නෙ පුන්චි ගමක් නමුත් ඔක්කොම කනපිට හැරුනා අද මේහෙ පුන්චිම පුන්චි ගමක් වෙලා අඩුම තරමෙ ප්රදේශ රැසකට වතුර දෙන ජලාශ 2ක් තියෙන මේ තැනට එන්න තියෙන පාරත් හොදටම සවුත්තු වෙලා

, මේ දවස් වලනම් ටිකක් හදන් යනවාකෝමින් කෝම හරි ගියසතියෙ දිහා හොදට වැස්සා දැන් බලන්නකො වැඩේ මන් හිතන්නෙ වසර 5ට විතර පස්සෙ ඔය වාන් දාන්නෙ