බලපන් මූ කෑල්ල දාගන්න දෙන ගේම

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    බලපන් මූ කෑල්ල දාගන්න දෙන ගේම

    කවුරුත් මේ වගෙ සිනමාවක් දානව කෙල්ලෙක් දාගන්න.:cool::cool:
    සත්තු කියල වෙනසක් නෑ, පිරිමි ඔක්කොම එකයි;);).

    කලබල අය 0:40 ඉදලා බලන්න
    අනිත් අයටත් බලන්න BUMP කරලා යන්න.:frown:
     
    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ my friend
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කෝ බන් කෑල්ල මිසින් නේ අන්තිමට :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බලු ඔක්ක
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනේ බං ඌ ගෑනිට වඩා කොච්චර ලස්සනද ආකර්ශනීයද(මේ එලකිරියෙ කොල්ලො වගේ)...:cool:
    ඒත් ඒ හොටු කෑල්ල ඉස්සරහ පදිරි වෙනවනේ...:baffled:
    අපි කාටත් මෙව්වා හොද පාඩම් :nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka