ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස්ගේ සිංදු කියන්න දෙයිද?
කවුද බන් විකුණල තියෙන්නෙ
ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස්ගේ සිංදු කියන්න දෙයිද?

බලපන් මූ කල්ලා තියෙන අපරාදේ
…Raa Tharakawo (Clarence Remake) - Yashan
…
මුන්ගේ අම්මලාට ***************************

කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ .....
අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ......

apo chane ban... meka jakage wedak wennath beri ne.... mama lagadi beluwa HIRU eke uththareethara, Clarance eka. mekema dala tibba a vdo eka... ekedi wife kiwwa clarence kiyala tiyenawalu eyata puthek hitiyanam puthatawath thaththage sindu kiyanna denne ne kiyala...කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ .....
අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ......
මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....Sheela nam ehema karana kenek neme wenna athi ban.. Rajeev sindu kiyanna hadanakota case danawa...
Eth mehema sindu out wenne kohomada manda ethakota.mewa rec karanne authority ekak nethuwada

මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
වෙන කවුද ගල් කබ්බෙක්ට..........
ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........
මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........
.මටත් ඕකමයි හිතුනේ...අනවසරයෙන් මේ ගීත ගායනා කරන අයට විරුද්ධව නීතිමය පියවර ගත්තට කමක් නෑ ඒත් මේ වගේ ගීත විනාස කරන්න අවසර දෙන්නෙ මොකද?
මේ හැම දෙයක්ම මුදල් ඉපයීම මත ක්‍රියාත්මක වෙන දේවල් මිසක් ක්ලැරන්ස් ගේ ගීත ආරක්ෂා කරන්න වෙන දේවල් නෙමෙයි.
ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස්ගේ සිංදු කියන්න දෙයිද?

......බලපන් මූ කල්ලා තියෙන අපරාදේ
…Raa Tharakawo (Clarence Remake) - Yashan
…
මුන්ගේ අම්මලාට ***************************

මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
වෙන කවුද ගල් කබ්බෙක්ට..........
ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........
මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........
අනිවා ...කවුරුත් කැරකෙන්නෙ සල්ලි යන අතට තමයි ...
එහෙම ownership එකක් දීලා තියනව නම්,එක තියන එකා වයිෆ් එක්ක agreement එකක් ගහලා ඇත්තෙ .....
මම දන්න තරමින් ක්ලැරන්ස් කියන මනුස්සය මැරුනේ බීලා ....මට මතකයි මැරිලා මාසෙකට විතර පස්සෙ නෝනා news paper interview එකකට කියල තිබුනා ජීවත් වෙන්න අමාරුයි කියලා .... සමහර විට මෙච්චර කල් ජීවත් උනේ සිංදු විකුනලා වෙන්නත් බැරි කමක් නෑ ..... දැන් ලෝකෙ කොයි දේත් සල්ලි වලට යටයි නේ......
෴සමනලී෴;14960758 said:ඉතින් එයාලට නඩු දාන්න බැරිද.......?
nadu dammoth uya enawada nadu kiyanna 
api eyalagen ahala oyata kiyannam hodenadu dammoth uya enawada nadu kiyanna
![]()