බලපන් _මේ _අපරාදේ

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස‍්ගේ සිංදු කියන්න දෙයිද?:angry::angry:

    කවුද බන් විකුණල තියෙන්නෙ
     
    අද අනික් හැම දේම වගේ සංඟීතයත් සල්ලි වලට යට වෙලා. කබ්බෝ රජ කරන අද කාලේ මේවා සුලභ දේවල්. අනේ අපොයි අපේ සංඟීතෙට වෙන දේ. බල්ලෝ බත් කන් නෑ ඔය සිංදුව අහලා. Original එක කොච්චර ලස්සනද :dull::dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ ....:oo:.
    අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ...
    :yes:...

    මටත් ඕකමයි හිතුනේ...අනවසරයෙන් මේ ගීත ගායනා කරන අයට විරුද්ධව නීතිමය පියවර ගත්තට කමක් නෑ ඒත් මේ වගේ ගීත විනාස කරන්න අවසර දෙන්නෙ මොකද?:oo:

    මේ හැම දෙයක්ම මුදල් ඉපයීම මත ක්‍රියාත්මක වෙන දේවල් මිසක් ක්ලැරන්ස් ගේ ගීත ආරක්ෂා කරන්න වෙන දේවල් නෙමෙයි.

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :( apo chane ban... meka jakage wedak wennath beri ne.... mama lagadi beluwa HIRU eke uththareethara, Clarance eka. mekema dala tibba a vdo eka... ekedi wife kiwwa clarence kiyala tiyenawalu eyata puthek hitiyanam puthatawath thaththage sindu kiyanna denne ne kiyala...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කැලරන්ස් ගෙ නෝනා මේවා විකුනනව වගේ මට නම් පේන්නෙ ....:oo:.
    අර රජීව් සෙබස්තියන්ටත් කේස් දාන්නෙ ඒක නිසා වෙන්න ඇති ...
    :yes:...

    Sheela nam ehema karana kenek neme wenna athi ban.. Rajeev sindu kiyanna hadanakota case danawa... :baffled:

    Eth mehema sindu out wenne kohomada manda ethakota.mewa rec karanne authority ekak nethuwada
    :dull:
    මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
    වෙන කවුද ගල් කබ්බෙක්ට..........:angry::angry::angry:
    ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
    ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........

    මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    අනිවා ...කවුරුත් කැරකෙන්නෙ සල්ලි යන අතට තමයි ...
    එහෙම ownership එකක් දීලා තියනව නම්,එක තියන එකා වයිෆ් එක්ක agreement එකක් ගහලා ඇත්තෙ ....:yes:.

    මටත් ඕකමයි හිතුනේ...අනවසරයෙන් මේ ගීත ගායනා කරන අයට විරුද්ධව නීතිමය පියවර ගත්තට කමක් නෑ ඒත් මේ වගේ ගීත විනාස කරන්න අවසර දෙන්නෙ මොකද?:oo:

    මේ හැම දෙයක්ම මුදල් ඉපයීම මත ක්‍රියාත්මක වෙන දේවල් මිසක් ක්ලැරන්ස් ගේ ගීත ආරක්ෂා කරන්න වෙන දේවල් නෙමෙයි.

    ඔව් බන් කැලැරන්ස් ගේ ගෑනි තමයි විකුනලා තියෙන්නේ කැලැරන්ස් සිංදු ලියලා තනු දාන්නෙත් මිනිහම හින්දා එවගේ තනි අයිතිය කැලැරන්ස්ට.උනුත් සල්ලි ගැන විතරයි බන් හිතන්නේ නැත්තම් යෂාන් වගේ පාන්කඩයෙකුට කැලරන්ස‍්ගේ සිංදු කියන්න දෙයිද?:angry::angry:

    මම දන්න තරමින් ක්ලැරන්ස් කියන මනුස්සය මැරුනේ බීලා ....මට මතකයි මැරිලා මාසෙකට විතර පස්සෙ නෝනා news paper interview එකකට කියල තිබුනා ජීවත් වෙන්න අමාරුයි කියලා .... සමහර විට මෙච්චර කල් ජීවත් උනේ සිංදු විකුනලා වෙන්නත් බැරි කමක් නෑ ..... දැන් ලෝකෙ කොයි දේත් සල්ලි වලට යටයි නේ :frown::yes:......
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අද කාලේ ඉන්න අනිත් උන් කෙසේ වෙතත් යශාන් කියන්නේ නම් අමු මෑට්ටෙක්. ඌ මාර ලොකුවට ඌ ගෑන හිතාගෙන ඉන්නේ.. පොඩ්ඩක් හොයලා බලපන් මුගේ ටෝක්ස් එහෙම.. පස්ස පෑත්තෙන් හිනා යන්නේ.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
    වෙන කවුද ගල් කබ්බෙක්ට..........:angry::angry::angry:
    ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
    ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ........

    මුංට නම් හෙණ ගහනව බං මේ කන කෑමට...........

    අනිවා ...කවුරුත් කැරකෙන්නෙ සල්ලි යන අතට තමයි ...
    එහෙම ownership එකක් දීලා තියනව නම්,එක තියන එකා වයිෆ් එක්ක agreement එකක් ගහලා ඇත්තෙ ....:yes:.

    මම දන්න තරමින් ක්ලැරන්ස් කියන මනුස්සය මැරුනේ බීලා ....මට මතකයි මැරිලා මාසෙකට විතර පස්සෙ නෝනා news paper interview එකකට කියල තිබුනා ජීවත් වෙන්න අමාරුයි කියලා .... සමහර විට මෙච්චර කල් ජීවත් උනේ සිංදු විකුනලා වෙන්නත් බැරි කමක් නෑ ..... දැන් ලෝකෙ කොයි දේත් සල්ලි වලට යටයි නේ :frown::yes:......

    mama dakka clarance ge wife kiyala thibna
    rajive sebastian clarance upahra kiya kiya concert walin salli hamba karaannawa kiyala

    kohoma hari e miniha sindu kanne na me wage

    ekata me meeeee haraka, aiyoooo salllllliiiii