බලමු කවුද තාම මාව ඉග්නෝ කරල නැත්තෙ කියල 😂

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    උද්දික පුතාද...? නොදකිං....
    සජිත් දිනයි.... ඌට දෙමළ මුස්ලිම් එවුන්ගේ චන්ද තියෙනවා.... සිංහලය 50 ට 50 බෙදෙනවා ඒ නිසා සජිය දිනුම්.... ඔව් එදා මෙදා තුර මේ පොළවේ වල් බිහි වූවා සේ ව්‍යාප්ත වෙලා තියෙන මතවාදය තමයි ඒක... කෙටියෙන් කියනවා නම් ‘‘සිංහලය බෙදෙනවා - අනෙක් එවුන් එක රොත්තකට එක පැත්තකට’’
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    තවමත් මට පුංචි පුංචි දේශපාලන කනෙක්ෂන් තියෙනවා.... :P:P
    දවසට අඩුම කෝල් දෙකක්වත් එනවා... සපෝට් කරන්න කියලා.... :dull:

    නුවර දැනට සයිලන්ට් ඇමතියෙක් මට කිව්වේ මෙදා පාර නම් වැඩේ චොර බං කියලා....
    දේශපාලන වශයෙන් නෙවෙයි යාලු මිත්‍රකම් විදියට.... දැන් නම් දේශපාලනය එපා වෙලා තියෙන්නේ....
    මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්....
    උඹ මොනවද බං දේශපාලනවල යන ඩීල් දන්නේ....
    ඇත්තම කිව්වොත් මමත් එහෙම කැම්පේන් රන් කරපු එකෙක්...
    :rofl::rofl::rofl:වෙලාවකට හිතෙනවා මූ ප්‍රාදේශීය සභාවක පියන් කෙනෙක්ද කියලත්. මූ Comment කරද්දී ඒ අඩුකුලේ Vibe එක හොදට පේනවා. සිරාවට Connection තියෙන බුවෙක් හරි දේශපාලනෙන් වැඩක් කරගත්ත එකෙක්හරි මූ වගේ පම්පෝරි ගහන්නෙ නම් නෑ. දැන් ඉතින් මුගේ කැනඩා කථාවත් උඹලට හිතාගන්න පුලුවන්නෙහ්? :lol:
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    Mama nan kisima ekek wa ignore karala na. Mata dirawanne nathi un ekka wai daganna eka wenama deyak. Eth ignore karanne na. Man mekata enne athal ekak ganna.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    KrishanL89