උඹල දැක්කද මේ ලගදි video එකක් තිබ්බ අර දරුවා බලාගන්න ඉන්න african ගැනියෙක් ළමයෙක්ට ගහනවා පාගනවා. බලපු නැති අයට මෙන්න එක පහලින්..
එ දරුවාගේ තාත්ත තමයි සැක හිතිල camera එකක් හංගල video කරලා තියෙන්නේ.
video දැකපු එඅ මිනිසා මේ වෙසිට අල්ලාගෙන දෙන හැටි මෙන්න..
හොද වැඩේ. මෙකි මරන්න තිබ්බේ අර කිරි දරුවට කරන දේට..
කොහොම හරි මේ ගැනී පොලිසි ගිහින්, පොලිසියෙන් මේ මිනිහව අල්ලාගෙන ගිහින්.ඊට පස්සේ මේ මිනිහ අර දරුවට ගහන video එක පෙන්නලා පොලිසියට. පොලිසියෙන් මේ මිනිහව නිදහස් කරලා. අර ගැනී ඉස්පිරිදාලේ, හොද උන ගමන් එකී හිරේ දානවලු...

Last edited:

සැමට තෙරුවන් සරණයි...!!!