බෙහෙත් ගෙනාව
ඒත් පොඩි ගැටලුවක්
පාමසියෙන් doxycycline dt 100mg කියන බෙහෙත උදේ රෑට එක පෙත්ත ගානෙ ගන්ඩ කියල ලියල තියෙන්නෙ..
ඒත් ඩොක්ටර් ලියල තියෙන්නෙ,
10 tabs
2 tab 1 day කියල
එතකොට දවසටම එක පාරක් පෙති දෙක ගානෙ දෙන්ඩ ඕන නේද
අනික් බෙහෙත dexamethasone 5mg මෙහෙම තියෙනව
14 tabs
1 tab bid කියල
ඒකනං හරි උදේ රෑ...