බල්ලන්_නැහැවීම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බල්ලන්_නැහැවීම

මච්චන්ස් ලා අපි අලුත් බිස්නස් එකක් පටන් ගත්තා. මේක සීරියස් ත්‍රෙඩ් එකක්.



නිවසට පමණ බල්ලන් නැහැවීම.

32594.jpg


බල්ලන් සුරතල් සතුන් වෙනුවෙන් නිපදවපු ෂැම්පු යොදා නැහැවීම Rs 300

කිනිතුල්ලන් සහ මැක්කන් ඉවත්කර නැහැවීම ( බෙහෙත් යොදා ) Rs 1500 ( වාර තුනක් නැහැවිය යුතුය )

තුවාල සහ කුෂ්ට රෝග සුවපත් කිරීම Rs 8500 ( රෝගය අනුව මිල ගැන වෙනස් වේ )

දරුණු ගනයේ බල්ලන් සඳහා අතිරේක වශයෙන් 45 % මුදලක් අයකරනු ලබයි.

අපගේ සේවාව කොලබ දිස්ත්‍රික්කය තුල පමණයි.

 
  • Like
Reactions: ex3498

baba3

Banned
Sep 27, 2016
282
33
0
බල්ලො විතරද බැල්ලියෝ නාවන්නේ නැද්ද :(
 

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    නරකද ඊට කලින් උබ නා ගත්තොත් :lol::lol::lol:

    හැමදාම යූන්පී එකට කඩේ ගිහින් නාගන්නවනේ. අමතුවෙන් නාන්න ඕනිනෑ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    eeye Pambayai Kalaweddai dennama naagaththa.
    Aparaade ..!! Umbata kiyala naawaganna thibuna.