බල්ලා මැරුණා/අලුත් එකෙක් ඕන

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    බල්ලා මැරුණා/අලුත් එකෙක් ඕන

    I-Love-My-Dachshund-cartoon.png








    මචන් අවුරුදු 7ක් හිටපු Dachshund බල්ලා මැරුණා බන්.ගෙදර කට්ටිය මාර upset එකේ ඉන්නෙ.:(

    මම බැලුවේ,අලුත් බලු පැටියෙක් ගන්න.සල්ලි වලට ගන්න, හොද තැනක් තියෙනවනම් කියන්න.
    cross වුන බල්ලෙක් වුනත් කමක් නෑ,නොමිලේ දෙනවනම්.





    • සල්ලි වලට නම් Dachshund බලු පැටියෙක්මයි ඕන. :)
    • නොමිලේ දෙනවනම්, cross වුන මොකෙක් හරි බලු පැටියෙක් කමක් නෑ.ආදරෙන් හදා ගන්නම්.:love:
    • වල් බලු පැටවු නම් එපා. වල් බලු දඩෝරියෙක් ගෙදර ඉන්නවා. :no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    නොමිලේ නං ජේසන් කුක්කව ගනිං කන්නහ් බෝන්නහ් ටිකක් වැඩිපුර දුන්නම ඇති

    ඔය සල්ලිවලට හොයන ජාතිය බල්ලෙක් කියක් වගේ වෙනවද
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    නොමිලේ නං ජේසන් කුක්කව ගනිං කන්නහ් බෝන්නහ් ටිකක් වැඩිපුර දුන්නම ඇති

    ඔය සල්ලිවලට හොයන ජාතිය බල්ලෙක් කියක් වගේ වෙනවද
    5-8
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    our sympathies

    kuru ballo hodaida bn horek awoth bag eke dagena yai ballawa
    hadapan mchn German shepherd bawwek elakiri wage ;)