බල්ලා මැරුණා/අලුත් එකෙක් ඕන
මචන් අවුරුදු 7ක් හිටපු Dachshund බල්ලා මැරුණා බන්.ගෙදර කට්ටිය මාර upset එකේ ඉන්නෙ.
මම බැලුවේ,අලුත් බලු පැටියෙක් ගන්න.සල්ලි වලට ගන්න, හොද තැනක් තියෙනවනම් කියන්න.
cross වුන බල්ලෙක් වුනත් කමක් නෑ,නොමිලේ දෙනවනම්.

මම බැලුවේ,අලුත් බලු පැටියෙක් ගන්න.සල්ලි වලට ගන්න, හොද තැනක් තියෙනවනම් කියන්න.
cross වුන බල්ලෙක් වුනත් කමක් නෑ,නොමිලේ දෙනවනම්.
- සල්ලි වලට නම් Dachshund බලු පැටියෙක්මයි ඕන.

- නොමිලේ දෙනවනම්, cross වුන මොකෙක් හරි බලු පැටියෙක් කමක් නෑ.ආදරෙන් හදා ගන්නම්.

- වල් බලු පැටවු නම් එපා. වල් බලු දඩෝරියෙක් ගෙදර ඉන්නවා.