බල්ලෙක්ට උන ඇත්තම සිද්දියක්
ඔන්න ගෙදරක උන්නලු බල්ලෙක්. බල්ලෙක් කිවුවට වල් බල්ලෙක් හොදේ.
බල්ලගේ අයිති කාරයාලු. අනේ මේ වල් බල්ලත් ඉතින් තමන්ගේ රාජකාරිය අකුරටම ඉටු කලාලු. සතුරෙක් ආවම බිරුවලු හොරෙක් ආවාම වුව හපාකැවලු. ඔහොම දවස් ගෙවෙද්දි ගෙදරට ගෙනාවලු ඇල්ටේසන් බල්ලෙක්.
ඉතින් මේ බල්ලට රජ සැපලු බෙත් ටික. කන්න ටික. වෙලාවට කලාවට ලැබෙනවලු. එ මදිවට ගෙදර ස්වාමිපුරුසයා එක්ක කාර් එකේ කොළබත් යනවලු.
මේක දැකපු අනිත් බල්ලෝ ටික ඉතින් අර බල්ලට නොන්ඩි දැම්මලු. උබ ගැන හොයන්නේ බලන්නේ නෑ. උබට වෙලාවට කන්නවත් දෙනවද කියල. එ මදිවට කාර් එකේ කොළබත් යනව කිවුවලු
මේක අහපු වල් බල්ලට ලැජ්ජවකුත් ඇති උනාලු. වල් බල්ල කිවුවලු මම හෙට කොළබ යනව ඔන්න බල පල්ලා කිවුවලු.
ඔන්න ඉතින් ඇල්ටේසන් බල්ලත් කාර් එකේ දාගෙන යද්දි වල් බල්ලා කාර් එක පස්සෙන් දුවනවලු කොළබ යන්න. ඔහොම දුවද්දි වටේ පිටේ ඉන්න බල්ලො මූව හපන්න පටන් ගත්තලු. ඉතින් මූ ආපහු හැරිලා ගෙදර ආවලු. ඔන්න ඊට පස්සේ අනිත් බල්ලො අහනවලු.
කො ඉතින් උබ කොළබ ගියාද කියලා. වල් බල්ලා කිවුවලු අපේ උන්ම තමයි මට කොළබ යන්න දෙන්නේ නැත්තේ කියලා. සිංහල ජාතියටත් වෙන්නේ කවදා හරි මේකමයි
උපුටා ගැනිමකි.