බල්ලෙක් ගන්න හිතන් ඉන්නෙ

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider මෙයාගේ අයිතිකාර නෝනගෙන් අහලා මෙයාව හදා ගන්න ගන්න හැබැයි වියදම් සැරයි මෙයාට බත් එක්ක තලපත් මාලු අනලා දෙන්න ඕනි .සාලයො එහෙම දුන්නට කන්නේ නෑ
    පිස්සුද බන්..ඕව අපිට ගහන බයිල...😅
    පරිප්පුයි බතුයි දුන්නත් කනව..සාලයො හම්බෙන්නෙ සති 2-3කට සැරයක් විතර...
    තලපත් දැකලවත් නෑ ඕක...😅
    යාන්තම් වැරදුන ගමන් පුකට පයින් එකක් දීල දොට්ට දානව...😅
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    😕 පැටියෙක් නෙමෙයි නේද
    නෑ...නෑ... අටයි හතරෙ බයිසන් ගවයෙක් වගේ එකෙක්....😂
    😄 එකගයි

    ඉක්මනට මහත් වෙනවා. එතකොට කොන්ද අමාරු එන්නෙ
    බර ගැන සිහියෙන් කන්න දෙන්න ඕන

    මුන්ට අනිත් සත්තු පේන්න බෑ, වලියට බරයි

    සොසේජ් එකක් දුවනකොට හිතපන්කො ෆුල් ආතල් 😄
    මහත්වුනාම ඕකට බිම ඉඳගන්නවත් බෑ. හතරගාතෙ දාල බඩ බිම වදින විදිහට තමයි ලැගල ඉන්නෙ. අපි මුනින් බුදියනව වගේ....😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    meow kenek ganna
    hadunagathoth oba maa

    569484.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය pure-breed බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, SL hound එකෙක්
    rabies + parvo + distemper with දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු

    අත් දුටුවයි, ප්‍රත්‍යක්සයි
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැනට ලිස්ට් එකේ ඉන්නෙ මුං දෙන්න

    පොඩි සයිස් එකේ එකෙක් බලන්නෙ, මේන්ටේන් ලේසි , පෝටබල්

    මුං දෙන්නගෙ

    ලෙඩ එන තත්වය
    මේන්ටේන් කොස්ට්
    කෑම වියදම්

    වගේ එව්ව ගැන එක්ස්පීරියන්ස් තියෙන අය පොඩ්ඩක් කොටාගෙන යන්න


    dachshund

    View attachment 192433

    beagle


    View attachment 192434
    Goo adinna lestida??
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    pare inna asarana ekekwa aran hadapan. mage gawa 3k innawa pare idala marenna giya un. dan shape eke innawa.

    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය pure-breed බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, SL hound එකෙක්
    rabies + parvo + distemper with දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු


    අත් දුටුවයි, ප්‍රත්‍යක්සයි
    :yes:

    ඕනෙ නම් කියන්න. මං දන්න අය ඉන්නවා rehoming කරන. කැමති පාටක් මොකක් හරි එහෙම තියෙනවා නම් එහෙම එකෙක් හොයලා ගෙදරටම free ගෙනත් දෙන්නම්.

    මේ වෙන සයිඩ් කතාවක්. මෙහෙ breeding කරන උන් නම් වැඩිහරියක් අමු සක්කිලි ඉන්නෙ. දැන් ටික කාලෙකට කලින් මං පෝස්ට් එකක් දැක්කා මාස දෙකක විතර german shepard පැටවු පස් දෙනෙක් පාරෙ දාලා ගිහිල්ලා. පස් දෙනාටම ඇවිදින්න බෑ. Interbreeding වලින් බෝ වෙච්ච පැටව්. විකුණගන්න බැරි හින්දා දාලා යන්න ඇති. මැෂින් වගේ පැටව් හදවගෙන වයසට ගිහින් හරි, අසනීප වෙලා හරි තව පැටව් වදන්න බැරි උනාම පාරෙ දාලා ගිය high breed සත්තු කීප දෙනෙකුත් අපිට හම්බෙලා තියෙනවා. හරි හමන් regulation එකක් නැති එකේ ප්‍රතිඵල.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බීගල් තමයි ඒ දෙන්නගෙන් හොදයි කියලා අහලා නම් තියෙන්නේ..
    මම හැඳුවේ ලැබ් එකෙක්..
    සයිස් ලොකු වෙනකොට ආයුෂ අඩුයි..සයිස් පොඩි වෙනකොට ආයුෂ වැඩියි බල්ලොන්ගේ...
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Beagle බල්ලෝ පොඩි කියලා උබට කිව්වේ කවුද?
    ඕකුන් හෙන සයිස් වෙනවා බං පොඩි නෑ
     
    • Like
    Reactions: Solo Rider

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඉස්සරහට එන්නෙ අහේනි කාලෙ.
    ඔය pure-breed බල්ලො හදන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා

    ගන්න, SL hound එකෙක්
    rabies + parvo + distemper with දෙවේලක් බත් දුන්න නන් ඇති, බඩු සර්වයිවු


    අත් දුටුවයි, ප්‍රත්‍යක්සයි
    මේක තමා මාත් කියන්න ආවෙ.
    දැන් කෑම බෙහෙත් එහෙම හෙන ගනන්.
    ආසාවට ගත්තට ලේසි නෑ හදන්න ගියාම.
    හිතල බලල හොද දෙයක් කරපන්.
    ගන්නවනම් තමන්ගෙ සහෝදරයෙක් ලෙවල් එකේ තියන් හදපන්, මොන දේ උබත් අතාරින්නෙ නැතුව.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    IMG-20221214-WA0011.jpg


    Gedara athule ma hadanawa nam.. beagle poddak amarui.. active wadi . Table udata naginawa easily..


    Man asama dachshund.. un diga nisa, aruta wage pissu nah.. dangalila adui.. harima honda ballo jathiyak.. beagle also same . Patta sweet.. eth active wadi.. wayasata gihin tikak bola unama.. poddak calm wenawa .
    ------ Post added on Dec 22, 2022 at 8:11 AM
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @Solo Rider ඇවිල්ල කියල දියන් වල් බල්ලොන්ගේ තියන වටිනා කම.
    වල් බල්ලා පැටියෙක් ගෙනාවා පාරේ ඉදලා.. දැන් රෑට නින්දක් නැහැ බන්.. ප#යා උදේ 4ට ඇහැරිලා ගෙට ගන්නකන් උඩු බුරනවා.. ගෙට ගත්තට පස්සෙ ඌ එක්ක සෙල්ලම් කරන්න ඕන පැය බාගයක් විතර.. එතකොට හති වැටිලා ආයේ 7 වෙනකන් නිදාගන්නවා..:baffled:
    SL Hound ona nam kiyanna
    කඩ්ඩ නමක් දාලා වල් බල්ලෙක් ඇඟේ ගහන්න නේද හදන්නෙ :lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,029
    9,359
    113
    Microsoft
    වල් බල්ලා පැටියෙක් ගෙනාවා පාරේ ඉදලා.. දැන් රෑට නින්දක් නැහැ බන්.. ප#යා උදේ 4ට ඇහැරිලා ගෙට ගන්නකන් උඩු බුරනවා.. ගෙට ගත්තට පස්සෙ ඌ එක්ක සෙල්ලම් කරන්න ඕන පැය බාගයක් විතර.. එතකොට හති වැටිලා ආයේ 7 වෙනකන් නිදාගන්නවා..:baffled:

    කඩ්ඩ නමක් දාලා වල් බල්ලෙක් ඇඟේ ගහන්න නේද හදන්නෙ :lol:
    itin eka thama eyalage kule nama:(
     
    • Love
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මටනම් හදන්න පහසුම එකා මු මෙහෙ

    ලෙඩ එන තත්වය - අඩුම අඩුයි
    මේන්ටේන් කොස්ට් - අඩුම අඩුයි
    කෑම වියදම් - දෙන ඕන දෙයක් කනවා..


    national dog show 2018 GIF by NBC
    mokakda me jaathiya ?