lion shepard ganin
ඒ මොක්කුද බන්?
අලුත් බ්රීඩ් එකක් වෙන්න ඇති නේ.
අලුත් බ්රීඩ් එකක් වෙන්න ඇති නේ.
lion shepard ganin
අප්පා බන් ඕක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි
ඉස්සෙල්ලා බල්ලා ගනින්කෝ
බෙහෙත් විදලා නම් උන් ගාව බල්ලාගේ පොත තියනවා
ඒකේ තියන විදිහට continue කරගෙන යන්නයි තියෙන්නේ ..
සති 6ත් 8ත් ඇතුලත .......... Distemper, measles, parainfluenza
සති 10ත් 12ත් ඇතුලත ....... DHPP (vaccines for distemper, adenovirus [hepatitis], parainfluenza, and parvovirus)
සති 12ත් 24ත් ඇතුලත ....... Rabies
සති 14ත් 16ත් ඇතුලත ....... DHPP
සති 12ත් 16ත් ඇතුලත ....... Rabies, DHPP
වයස අවුරුද්දේදී .............. Rabies
ඉස්සෙල්ලාම බල්ලෙක් ගනින්කෝ පලවෙනි බේත විද්දහම DOC උබට කියයි ඊළගට විදින්න තියන දිනෙයි එන්න ඕනි දවසයි ...






මචන් මෙන්න මෙකය් දැනගන්න ඕන
මන් කලින් බල්ලෝ ඇති කරලා නැහැ බන්
මන් මෙහෙ ඉන්න ප්ලේස් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නව බන්..
එකෙක් පිට්බුල්+බුල්මස්ටිෆ් ක්රොස් අනිකා නං හන්ටින් ක්රොස් එකෙක්..උ ගෙදර ඇතුලේ හදන එකෙකේ..
එක නෙවි බන් සින් එක
කොහොමද බන් දැන් මුන් ගනිද්දී ඉන්ජෙක්ෂන් ගහලමද තියෙන්නේ
එහෙම නැත්තන් ගහන්න ඕනද
මුන්ට පිස්සු සින් එකක් තිබුනොත් හමිනේනවනේ බන් ...
අන්න ඒ ටික ගැන දැනුවත් කරහන්කෝ
komada ban train karana widiya ema tama ban danaganna ona
ඒ මොක්කුද බන්?
අලුත් බ්රීඩ් එකක් වෙන්න ඇති නේ.
