බල්ලෙක් ගන්න හෙල්ප් එකක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :oo:
    අප්පා බන් ඕක එච්චර ලොකු කේස් එකක් නෙවෙයි
    ඉස්සෙල්ලා බල්ලා ගනින්කෝ
    බෙහෙත් විදලා නම් උන් ගාව බල්ලාගේ පොත තියනවා
    ඒකේ තියන විදිහට continue කරගෙන යන්නයි තියෙන්නේ ..

    සති 6ත් 8ත් ඇතුලත .......... Distemper, measles, parainfluenza

    සති 10ත් 12ත් ඇතුලත ....... DHPP (vaccines for distemper, adenovirus [hepatitis], parainfluenza, and parvovirus)

    සති 12ත් 24ත් ඇතුලත ....... Rabies

    සති 14ත් 16ත් ඇතුලත ....... DHPP

    සති 12ත් 16ත් ඇතුලත ....... Rabies, DHPP

    වයස අවුරුද්දේදී .............. Rabies

    ඉස්සෙල්ලාම බල්ලෙක් ගනින්කෝ පලවෙනි බේත විද්දහම DOC උබට කියයි ඊළගට විදින්න තියන දිනෙයි එන්න ඕනි දවසයි ...

    :yes::yes::yes::yes::yes::yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මෙන්න මෙකය් දැනගන්න ඕන
    මන් කලින් බල්ලෝ ඇති කරලා නැහැ බන්

    මන් මෙහෙ ඉන්න ප්ලේස් එකේ බල්ලෝ දෙන්නෙක් ඉන්නව බන්..
    එකෙක් පිට්බුල්+බුල්මස්ටිෆ් ක්‍රොස් අනිකා නං හන්ටින් ක්‍රොස් එකෙක්..උ ගෙදර ඇතුලේ හදන එකෙකේ..

    එක නෙවි බන් සින් එක


    කොහොමද බන් දැන් මුන් ගනිද්දී ඉන්ජෙක්ෂන් ගහලමද තියෙන්නේ
    එහෙම නැත්තන් ගහන්න ඕනද


    මුන්ට පිස්සු සින් එකක් තිබුනොත් හමිනේනවනේ බන් ...


    අන්න ඒ ටික ගැන දැනුවත් කරහන්කෝ

    මොක්කුද බන් හන්ටින් ක්‍රොස් කිව්වේ?
    ගනිද්දි සමහර වෙලාවට ඉන්ජෙක්ශන්ස් දෙකක් තුනක් ගහලා තියෙන්න පුලුවන්.
    ඉන්ජෙක්ශන්ස් ගහලා තියනවානම් සතාගේ පොත ඉල්ලගනින් සතාව ගන්නකොට.
    ඉන්ජෙක්ශන්ස් මුකුත් ගහලා නැත්තම් උබ වෙට් ගාවට සතාව එක්කන් ගිහින් ගහපන්.
    ඉන්ජෙක්ශන්ස් ගහලා තිබ්බා හෝ නැතා සතාව අරන් මුලින්ම කරන්න ඕන වෙට් ගාවට අරන් යන එකයි.
    ගිහින් කියපන් අලුත් පැටියෙක්ව ගත්තා ඩොක්ටර් කියලා පොත තියනවානම් පොත පෙන්නපන් ඩොකාට.
    එතකොට ඩොකා කියාවි ඊලගට කරන්න ඕන දේ.
    පොත නැත්තම් කියපන් පොත් මුකුත් නෑ ඩොක්ටර් කියලා.
    එතකොට ඩොකා සතාව හොදට බලලා වැක්සීන් කෝර්ස් එකක් අලුතෙන් පටන් ගනිවි.