බල්ලෙක් හොයනවා ....
කොහොමද මචන්ලා එකෙක් හොයා ගන්නේ
Mona vage ekekda first time owner kenek to hariyanne Mchnla?
කොහොමද මචන්ලා එකෙක් හොයා ගන්නේ
Mona vage ekekda first time owner kenek to hariyanne Mchnla?

මම ගෙදර නැති නිසා
පොඩ්ඩක් ගඳ යන්න නාවල මැක්කෝ හලලා ගත්තම මරුගෙදර වටේ තප්පයක් තියනවනම් සහ එයා හොද අවදානෙන් ඉන්න පුලුහන්නම් විතරක් ලැබ්රඩොර් කෙනෙක් හදන්න ..මාත් හොද ලැබ්බෙක් හොයනවා. හොද එකෙක් ඉන්නවනම් කිරියන්ස් ලග කියන්න.![]()
මම නම් පාරෙන් ගෙනාපු අසරණ සත්තු දෙන්නෙක් හදන්නෙ....
සල්ලි වලට ගන්න සත්තු ගැන නම් වැඩිය දන්නේ නැහැ
පට්ටම සැරයි.. ගෙදර අයට ඒ වගේම ආදරෙයි...
දුවට පන වගේ ඉන්නේ...
View attachment 93813
තියනවා බන්. scheme එකක් එකයි labrador කෙනක් ගන්නේ. කලින් හිටියේ තඩි belgium sheperd එකෙක්. ඌ මැරුණා ගිය අවුරුද්දේ.ගෙදර වටේ තප්පයක් තියනවනම් සහ එයා හොද අවදානෙන් ඉන්න පුලුහන්නම් විතරක් ලැබ්රඩොර් කෙනෙක් හදන්න ..
වල්ටේෂන් කෙනෙක් හොඳ නැද්ද වියදමක් ඇත්තෙම නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙපොඩ්ඩක් ගඳ යන්න නාවල මැක්කෝ හලලා ගත්තම මරු
මම නම් පාරෙන් ගෙනාපු අසරණ සත්තු දෙන්නෙක් හදන්නෙ....
සල්ලි වලට ගන්න සත්තු ගැන නම් වැඩිය දන්නේ නැහැ
පට්ටම සැරයි.. ගෙදර අයට ඒ වගේම ආදරෙයි...
දුවට පන වගේ ඉන්නේ...
View attachment 93813

eeka tamaa maath beluwe. oyata profile eka maaru welaa wathda kiyalaaUbe bauwa ape bauwa wagemai bn.
Supper.....!!
https://elakiri.com/threads/මෙයා-ගැන-මොකක්ද-හිතෙන්නෙ-part-2.1948696/

okun nawanna kanna wena katta hinda thamai ballo nawnawa wage kiyala kathawak hadila thiyennethවල්ටේෂන් කෙනෙක් හොඳ නැද්ද වියදමක් ඇත්තෙම නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙපොඩ්ඩක් ගඳ යන්න නාවල මැක්කෝ හලලා ගත්තම මරු