Gdara gani neme machn. Kelam seen tamai lokuwatama.Uge wate innwa set ekak unta bayai thana nathi wei kiyala.mta samyen qualification tiynwa unta wada.ekek dennk araenna anikwa serma wage *uka deela udata apu un.Gedara geni awul un tama ohoma taraha pita karanne.uba easy target hinda uben pita karanawa.
EhemadaIT EXECUTIVE කියන එක ස්කිල් සීන් එකක් නෙමේනේ බන්
ආෆ්ටර් a/l උනුත් එනවනේ
සීමාවක් කියලා නෑනේ
ඒක නිසා සර්විස් ලෙටර් එක ලොකු වැලියු එකක් නෑනේ
ඌ වචන 7න් කිවේ ඒක

------ Post added on Apr 7, 2024 at 12:25 PM