Job එපා කරවන උන්

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    වෙන ජොබක් අල්ලන් ඕක අතෑරහන් බං. බැන්නට ඇඟෙන් කෑල්ලක් යන්නෙ නෑනේ හිනාවෙල අහගෙන හිටපන් බනිනකොට. මම ජොබ් එකෙන් අයින් උනේ 2019,12,31 වෙන ජොබකට යන්නම් කියල, එතකොට තමයි covid ආවේ. අපරාදේ ජොබෙන් අයින් උනේ කියල හිති හිති හිටියෙ පස්සෙ මම මගේම වැඩක් පටන්ගත්ත 2021. අවුරුද්දක් කටු කෑව එකපාර ජොබෙන් අයින්වෙලා. පස්සෙ දුක් නොවෙන්න ගේමක් ගහපන්.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මමනම් අනිත් අතට කියලා දානවා බන් මගෙ වැරැද්දක් නෙමෙයිනම්, කැරි දෙමල පීම් පකයෙක් හිටියා අමු සක්කිලියෙක්, මම එතන ජොබ් එක කලානම් අද එක්කො හිරේ
    Me company eke anuwa kiynna pluwan machan nondi wenne mamai bn.
    Eeta wadiya ubala one kudayak ghaganin kiyala eliyta bahina eka ekak bn
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,529
    113
    Oka gon logic ekak ban. theoritically OK unata practically goda dewal balapaanawa. Muma kiyanawa HR un balanne ne kiyala. employee knkta tiyena ekama pilisaranaya HR. otanin tama okkoma harassment ewa nawatinne. Nikan weeraya wenna gihin pukey araganne mokatada ban. Hondama dey karabagena indala jobak set unama maru wela yana eka.
    මෙහෙමයි. තමාගෙ තැන තියාගෙන ඉන්නව නම් අදාල නැති වැඩ පවරගෙන එනව අඩුයි ටිකක්. එත් වෙන වෙන අවුල් තියනව. ඒව නවත්තන්න අමාරුයි. මට ජොබ් ලයිෆ් එක එපා වෙන්න එක හේතුවක් ඕක. මට එපාම උන තැන email එකක් දාල resign වෙන්ව කියල නතර උනා මම (පස්සෙ හරියට office ගිහින් resign උනා handover කරන්න් ඔනෙ ඒව එහෙම දීල) මට එවෙලෙ ත් ආයෙ invite කලා lunch එකකට out එකක් ගිහින්. ඒත් ඒ වෙද්දි මම තීරණයක් අරන් next step එකට ready වෙලා හිටිය නිසා ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

    මම නම් කියන්නෙනෙ එහෙම උක ඉරාගෙන අපි ඩිස්ප්‍රෙස් වෙවි ජොබ් කරන එකේ කිසිම තේරුමක් නෑ බං. තමාට ඉන්න අපහසු නම් එතන ඉන්න හොද නෑ කීයටවත්. වෙන ජොබක් හොයන් ද යන්නෙ , ගිහින් ද හොයන්නෙ කියන එකත් තීරණය වෙන්නෙ එතන කොච්චර දුරට ඉන්න පුලුවන් ද කියන එක මතම තමයි

    kiwwa bn.HR eke maha eka mata oka mage age gahuwe.
    U ta ba kiyala gema illuwama u mata kiwwa service letter denne na kiyala.
    Iwasuwa kiwwe ekai bn.
    මොකද්ද ෆීල්ඩ් එක?
    ------ Post added on Apr 7, 2024 at 10:17 AM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මෙහෙමයි. තමාගෙ තැන තියාගෙන ඉන්නව නම් අදාල නැති වැඩ පවරගෙන එනව අඩුයි ටිකක්. එත් වෙන වෙන අවුල් තියනව. ඒව නවත්තන්න අමාරුයි. මට ජොබ් ලයිෆ් එක එපා වෙන්න එක හේතුවක් ඕක. මට එපාම උන තැන email එකක් දාල resign වෙන්ව කියල නතර උනා මම (පස්සෙ හරියට office ගිහින් resign උනා handover කරන්න් ඔනෙ ඒව එහෙම දීල) මට එවෙලෙ ත් ආයෙ invite කලා lunch එකකට out එකක් ගිහින්. ඒත් ඒ වෙද්දි මම තීරණයක් අරන් next step එකට ready වෙලා හිටිය නිසා ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

    මම නම් කියන්නෙනෙ එහෙම උක ඉරාගෙන අපි ඩිස්ප්‍රෙස් වෙවි ජොබ් කරන එකේ කිසිම තේරුමක් නෑ බං. තමාට ඉන්න අපහසු නම් එතන ඉන්න හොද නෑ කීයටවත්. වෙන ජොබක් හොයන් ද යන්නෙ , ගිහින් ද හොයන්නෙ කියන එකත් තීරණය වෙන්නෙ එතන කොච්චර දුරට ඉන්න පුලුවන් ද කියන එක මතම තමයි


    මොකද්ද ෆීල්ඩ් එක?
    ------ Post added on Apr 7, 2024 at 10:17 AM
    IT Executive in a factory
     
    • Wow
    Reactions: krizta

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Jobak hoyan resignation eka deepan. Banumak ahuwa kiyala marenne nane. So rassawak hambenakan allan hitapan.
    ජොබක් නැතුව නම් ජොබක් අත් අරින්න එපා
    මන් අවුරුදු 2ක් කට්ට කෑවා ගෙදර
    හැබැයි පස්සේ ඒකම ආශිර්වාදෙකුත් උනා ඔන්ටපනුවෙක් වෙන්න
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    වැඩ කරන තැන මහා එකා නිතරම බනිනවා...ඌ ඊයේ අන්තිම කැත විදියට බැන්නා කට්ටිය ඉස්සරහා
    උගත් එකෙක් නෙමේ. එකත් මගේ ප්‍රශ්නයක් නිසා නෙමේ උගේ Transport එක arrange කරන්න පරක්කු වුනා කියලා (මට අදාළ ඩියුටි එකක් නෙමේ)
    HR එකේ උන්ට ගානක්වත් නෑ.උන් ගොට්ට අල්ලන් කේලම් කියාගෙන ඉන්න නිසා උනුත් ගන්නේ අරුගේ පැත්ත.
    මාස ගානක් තිස්සේ ඉවසලා resignation දෙන්න හදන්නේ මචන්ලා.
    අයින් වෙයන් කියලා හිත කිව්වට රටේ තත්වේ එක්ක ඒත් ජොබ් එකක් හොයා ගන්න බැරි වෙයි කියලා හිත කියනවා.
    මේ වගේ පරයෝ handle කරන්න කොහොමද බං...මම කලින් වැඩ කරපු තැන්වල මෙහෙම උන් සෙට් වෙලාම නෑ
    උපදෙසක් දියල්ලා පුළුවන් නම්?
    උබේ හිත හදන්න බොරු උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. එත් එකෙන් උබටවත් මට වත් වැඩක් නෑ. එකම දේ ඔතනින් අයින් වෙයන්. ඔයවගේ තත්ව වෙනස්වෙන්නේ , හරියන්නේ නෑ මචන්. හැබැයි ටිකක් ඉවසලා හොද තැනක් හොයාන යන්න පුළුවන් නම් වඩා හොදයි.
     
    • Sad
    Reactions: Poththa

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    Job ekek hoyan ine wenna but... yanakota nikan yannepe retrun ekak deegenama yanna... Aye uba wage ekek ta okak nowenna
     
    • Like
    Reactions: Poththa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,374
    113
    Thernune na lokka?
    IT EXECUTIVE කියන එක ස්කිල් සීන් එකක් නෙමේනේ බන්
    ආෆ්ටර් a/l උනුත් එනවනේ
    සීමාවක් කියලා නෑනේ
    ඒක නිසා සර්විස් ලෙටර් එක ලොකු වැලියු එකක් නෑනේ
    ඌ වචන 7න් කිවේ ඒක
     
    • Like
    Reactions: Poththa

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    banapan ban baya nathuwa mama kalin wada kala thana op. manager th ohomai meetings mada kagahanava apita adala nathi ewata, mata kiuwa pimpiyo vage innava monath hoyala balala karanne na kiyala. mata mala penala monada hutto kiyanne kiyala putuwata pain ekak gahala nagitta keriya kata wahagatta eda idan malli api meka tikak balamuda gaga shape eke katha kale.. mata nam warning letter ekak dunna hr eken echcharai
     
    • Like
    Reactions: Poththa