බල්ලෙක් හොයනවා ....

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    IMG_20191116_140915.jpg


    This model is the best as a first dog. Extreme low maintenance cost. Highly available at any junction for free 🤣
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම නම් පාරෙන් ගෙනාපු අසරණ සත්තු දෙන්නෙක් හදන්නෙ....
    සල්ලි වලට ගන්න සත්තු ගැන නම් වැඩිය දන්නේ නැහැ
    පට්ටම සැරයි.. ගෙදර අයට ඒ වගේම ආදරෙයි...
    දුවට පන වගේ ඉන්නේ...

    Untitled-1.jpg
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    German Shepherd කෙනෙක් ඉන්නවා.දැන් අවුරුදු 1 1/2 පැනලා.කෙල්ලව ක්‍රොස් කරන්න විදිහක් නැතුව ඉන්නේ :( මම ගෙදර නැති නිසා
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මාත් හොද ලැබ්බෙක් හොයනවා. හොද එකෙක් ඉන්නවනම් කිරියන්ස් ලග කියන්න. :yes:
    ගෙදර වටේ තප්පයක් තියනවනම් සහ එයා හොද අවදානෙන් ඉන්න පුලුහන්නම් විතරක් ලැබ්රඩොර් කෙනෙක් හදන්න ..
     
    • Like
    Reactions: dilann

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම නම් පාරෙන් ගෙනාපු අසරණ සත්තු දෙන්නෙක් හදන්නෙ....
    සල්ලි වලට ගන්න සත්තු ගැන නම් වැඩිය දන්නේ නැහැ
    පට්ටම සැරයි.. ගෙදර අයට ඒ වගේම ආදරෙයි...
    දුවට පන වගේ ඉන්නේ...

    View attachment 93813

    Hitha hoda sinhala kolla
    Umma
     
    • Like
    Reactions: Dhanushka.N

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ගෙදර වටේ තප්පයක් තියනවනම් සහ එයා හොද අවදානෙන් ඉන්න පුලුහන්නම් විතරක් ලැබ්රඩොර් කෙනෙක් හදන්න ..
    තියනවා බන්. scheme එකක් එකයි labrador කෙනක් ගන්නේ. කලින් හිටියේ තඩි belgium sheperd එකෙක්. ඌ මැරුණා ගිය අවුරුද්දේ.
    ලැබ්බෙක් ගන්නේ කුඩුවක් නැතුව ගේ ඇතුලෙත් ඉන්න පුලුවන් විදියට හදන්න. හොද සයිස් breed එකකින් වෙන්න ඕනේ. සමහර උන් ඉන්නව කැතයි, නහය රෝස පාට කෙට්ටු ..
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වල්ටේෂන් කෙනෙක් හොඳ නැද්ද වියදමක් ඇත්තෙම නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ :P පොඩ්ඩක් ගඳ යන්න නාවල මැක්කෝ හලලා ගත්තම මරු
    😁
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම නම් පාරෙන් ගෙනාපු අසරණ සත්තු දෙන්නෙක් හදන්නෙ....
    සල්ලි වලට ගන්න සත්තු ගැන නම් වැඩිය දන්නේ නැහැ
    පට්ටම සැරයි.. ගෙදර අයට ඒ වගේම ආදරෙයි...
    දුවට පන වගේ ඉන්නේ...

    View attachment 93813

    Ube bauwa ape bauwa wagemai bn.
    Supper.....!!

    https://elakiri.com/threads/මෙයා-ගැන-මොකක්ද-හිතෙන්නෙ-part-2.1948696/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    first time nan hadanne labbek hadanna.honda vet kenek innawa nan eyalagen ahuwath balu pataw set kranwa.naththan fb eke balu group thiyenawa ewaye danawa pataw wikunanda inna aya.labbek nan 35+ wage wei.mokek gaththath gaththa dawasea vet ta pennanda eya balala beth vitamin anan manan dei.apeth gsd patiyek hadanawa genawa dawase indan vitamin calcium denawa :rofl:
     
    • Like
    Reactions: D_Mad

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    වල්ටේෂන් කෙනෙක් හොඳ නැද්ද වියදමක් ඇත්තෙම නෑ පරිප්පුයි බතුයි උනත් කනව නෙ :P පොඩ්ඩක් ගඳ යන්න නාවල මැක්කෝ හලලා ගත්තම මරු
    okun nawanna kanna wena katta hinda thamai ballo nawnawa wage kiyala kathawak hadila thiyenneth
     
    • Love
    Reactions: LazyLizard