උබ ඔය වැඩේ කරපන්.
කර්මානු රුපීව සත්තු ඉපදෙනවා තමයි ඔය shenic කියන විදියට.
ඒත් මේකෙන් ඒ සතාට හොදක් සහ හැදෙන්න ඉන්න උන්ට හොදක් කරන්න හදන්නේ.
නිකන් බොරු වලි ඕනේ නෑ.
සරලවම උත්තරේ උබ ඕක කරපන්
හපෝ මාව ගාව ගන්නෙපා බං. මම කියන්න යන්නේ නෑ ආයේ ඕවා.

සත්තුන්ට සාත්තු කලොත් පිනක්. රැක බල ගත්තත් පිනක්.
ඌව හිර කලොත් පවක්. ඌ නිදහසේ ඉන්නවනම් හරි. ඒකයි ඇත්ත.
හොඳක් කරන්න ගිහින් අහගත්ත තරම ඇති.
මාව ගාව ගන්නෙපා ඕවට ආයෙ. මම ගෑවෙන්න එන්නෙත් නෑ.
සමහර විට කර්මය කියලා එකක් නැතුවත් ඇති.
ඒ නිසා උඹලට හිතෙන්නේ මොකද්ද, ඒක කරන්න.

Last edited:
කර්මානු රුපීව සත්තු ඉපදෙනවා තමයි ඔය shenic කියන විදියට.
නිකන් බොරු වලි ඕනේ නෑ.