බල්ලෝ පූසෝ වඳ කරන එක

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උබ ඔය වැඩේ කරපන්.
:nerd:කර්මානු රුපීව සත්තු ඉපදෙනවා තමයි ඔය shenic කියන විදියට.:nerd:
:)ඒත් මේකෙන් ඒ සතාට හොදක් සහ හැදෙන්න ඉන්න උන්ට හොදක් කරන්න හදන්නේ.:)
:cool:නිකන් බොරු වලි ඕනේ නෑ.:cool:
:yes:සරලවම උත්තරේ උබ ඕක කරපන්:yes:

Capture.JPG

හපෝ මාව ගාව ගන්නෙපා බං. මම කියන්න යන්නේ නෑ ආයේ ඕවා. :)

සත්තුන්ට සාත්තු කලොත් පිනක්. රැක බල ගත්තත් පිනක්.
ඌව හිර කලොත් පවක්. ඌ නිදහසේ ඉන්නවනම් හරි. ඒකයි ඇත්ත.

හොඳක් කරන්න ගිහින් අහගත්ත තරම ඇති.
මාව ගාව ගන්නෙපා ඕවට ආයෙ. මම ගෑවෙන්න එන්නෙත් නෑ.
සමහර විට කර්මය කියලා එකක් නැතුවත් ඇති.
ඒ නිසා උඹලට හිතෙන්නේ මොකද්ද, ඒක කරන්න. :yes:
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    View attachment 51965

    හපෝ මාව ගාව ගන්නෙපා බං. මම කියන්න යන්නේ නෑ ආයේ ඕවා. :)

    සත්තුන්ට සාත්තු කලොත් පිනක්. රැක බල ගත්තත් පිනක්.
    ඌව හිර කලොත් පවක්. ඌ නිදහසේ ඉන්නවනම් හරි. ඒකයි ඇත්ත.

    හොඳක් කරන්න ගිහින් අහගත්ත තරම ඇති.
    මාව ගාව ගන්නෙපා ඕවට ආයෙ. මම ගෑවෙන්න එන්නෙත් නෑ.
    සමහර විට කර්මය කියලා එකක් නැතුවත් ඇති.
    ඒ නිසා උඹලට හිතෙන්නේ මොකද්ද, ඒක කරන්න. :yes:

    owa ganan ganna epa ban ;)