මචං අපේ මහ ගෙදර බල්ල. පොඩි කාලෙ ඉදන්ම මං හැදුවෙ. අපිට පුලුවන් හොදම විදිහට එයාව බලා ගත්ත. මේ 15වෙනි අවුරුද්ද යන්නෙ එයා අපි එක්ක.. වයසයි කියල හොදටම දන්නව. එහෙත් හිත හදාගන්න බැහැ බං. පවුලෙ පොඩි දරුවොම 6 දෙනෙක්. ඒ හැමෝටම කලින් එයයි ආවෙ. අම්මටයි තාත්තටයි ගොඩක් අවුල්..දැන් එයාගෙ ඇස් පේනව අඩුයි. නිදාගත්ත ගමන්මයි. සතියකට එක පාරක්වත් fit එක හැදෙනව. පිටිපස්සෙ කකුල් දෙක වැඩ කරනව ටිකක් හොරයි.. දැන් අද රෑ දෙපාරක්ම fit එක හැදුන.. මොනව හරි උබල දන්න බෙහෙතක් වත් කරන්න දෙයක්වත් කියනවද බං? දැන් තාත්ත දාගෙන සිද්ධාර්තෙ ගානව උගේ කකුල වලට. දුකට බං දැම්මෙ. ඉන්ජෙක්ෂන් එකක්වත් තියනවනං කියපල්ලා මචං.
Last edited:
