බල්ල පවු බං

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මචං අපේ මහ ගෙදර බල්ල. පොඩි කාලෙ ඉදන්ම මං හැදුවෙ. අපිට පුලුවන් හොදම විදිහට එයාව බලා ගත්ත. මේ 15වෙනි අවුරුද්ද යන්නෙ එයා අපි එක්ක.. වයසයි කියල හොදටම දන්නව. එහෙත් හිත හදාගන්න බැහැ බං. පවුලෙ පොඩි දරුවොම 6 දෙනෙක්. ඒ හැමෝටම කලින් එයයි ආවෙ. අම්මටයි තාත්තටයි ගොඩක් අවුල්..දැන් එයාගෙ ඇස් පේනව අඩුයි. නිදාගත්ත ගමන්මයි. සතියකට එක පාරක්වත් fit එක හැදෙනව. පිටිපස්සෙ කකුල් දෙක වැඩ කරනව ටිකක් හොරයි.. දැන් අද රෑ දෙපාරක්ම fit එක හැදුන.. මොනව හරි උබල දන්න බෙහෙතක් වත් කරන්න දෙයක්වත් කියනවද බං? දැන් තාත්ත දාගෙන සිද්ධාර්තෙ ගානව උගේ කකුල වලට. දුකට බං දැම්මෙ. ඉන්ජෙක්ෂන් එකක්වත් තියනවනං කියපල්ලා මචං.🙏
    IMG_20220608_221049.jpg
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බල්ලෙක්ගෙ පරමායුශ අවුරුදු 16 ක් කියල කියන්නෙ.

    මෙයාගෙත් දැන් අන්තිම කාලෙ ගෙවෙන්නෙ.
    වයසක මනුස්සයෙක්ta සලකන විදියට සලකන්න.

    වෙට් මොකද කියන්නෙ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කොහොමද බං එහෙම කරන්නෙ.. දරුවෙක් වගේ..
    Euthanize කරන්න එපා. මැරෙනකම් ම හොඳට බලා ගන්න. ඉන්න කාලේ හොඳට සැලකුව නම් දැන් දුක් වෙන්න එපා මචං. මම දන්නවා ඔය දුක. ඒත් එයා උඹලාත් එක්ක සතුටින් හිටියානේ. ඊලඟ භවය හොඳ භවයක් ලැබෙයි. ඒ ගැන සතුටු වෙන්න. අපි හැමෝම වගේ එයත් මැරෙනවා. මැරෙන එක නෙවේ ජීවත් උන විදිහනේ වටින්නේ. ලෝකෙ ධර්මතාවයට මුහුණ දෙන්න.❤️
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    බල්ලෙක්ගෙ පරමායුශ අවුරුදු 16 ක් කියල කියන්නෙ.

    මෙයාගෙත් දැන් අන්තිම කාලෙ ගෙවෙන්නෙ.
    වයසක මනුස්සයෙක්ta සලකන විදියට සලකන්න.

    වෙට් මොකද කියන්නෙ
    දැන් මාස තුනකට කලින් ගිය වෙලෙ ඉන්ජෙක්ෂන් එකක් දුන්න.. මෙයා බෙහෙත් මොන විදිහකටවත් බොන්නෙ නැහැ. බලෙන් දෙන්නත් දුකයි මේ වයසට. දැන් එතන වහල් බං. පෙන්නගන්නත් විදිහක් නැහැ..
     
    • Sad
    Reactions: Solo Rider

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අපේ ගෙවල් ලග පාරෙ ලස්සන බලු පැටව් දෙන්නෙක් ඉන්නව, කොයි වෙලාවක හරි වාහන යනව උන්ව යට කරන් පුලුවන් නන් ඇවිත් අරන් ගිහින් හදන්න.

    අව්රුදු 15 කියන්නෙ ඉතින් බල්ලෙක්ගෙ පරමායුශ.
     
    • Like
    • Love
    Reactions: 2osama and 10ben

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,163
    113
    පාවෝ රෝගෙ බන් අපේ බල්ලටත් හැදුනා 95% මැරෙනවා කිව්වා

    අපේ බල්ලට හරි ගියා
    Go and see a vet
     
    • Like
    Reactions: 10ben

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචං අපේ මහ ගෙදර බල්ල. පොඩි කාලෙ ඉදන්ම මං හැදුවෙ. අපිට පුලුවන් හොදම විදිහට එයාව බලා ගත්ත. මේ 15වෙනි අවුරුද්ද යන්නෙ එයා අපි එක්ක.. වයසයි කියල හොදටම දන්නව. එහෙත් හිත හදාගන්න බැහැ බං. පවුලෙ පොඩි දරුවොම 6 දෙනෙක්. ඒ හැමෝටම කලින් එයයි ආවෙ. අම්මටයි තාත්තටයි ගොඩක් අවුල්..දැන් එයාගෙ ඇස් පේනව අඩුයි. නිදාගත්ත ගමන්මයි. සතියකට එක පාරක්වත් fit එක හැදෙනව. පිටිපස්සෙ කකුල් දෙක වැඩ කරනව ටිකක් හොරයි.. දැන් අද රෑ දෙපාරක්ම fit එක හැදුන.. මොනව හරි උබල දන්න බෙහෙතක් වත් කරන්න දෙයක්වත් කියනවද බං? දැන් තාත්ත දාගෙන සිද්ධාර්තෙ ගානව උගේ කකුල වලට. දුකට බං දැම්මෙ. ඉන්ජෙක්ෂන් එකක්වත් තියනවනං කියපල්ලා මචං.🙏
    That is their life ban. Fucker probably enjoyed living with you guys just they way you all did. So just make up your mind and let is live the rest in ease. Nothing else to do.

    Dogs are a special type of animal that can easily steal your heart.