බලාපොරොත්තු තරම් මිනිස්සුන්ව ජිවිතෙ(සංසාරෙ) රස්තියාදු කරන දෙයක් නෑ
ඉගෙන ගන්න ඕන
ගෙයක් හදන්න ඕන
අරක කරන්න ඕන
මේක කරන්න ඕන
නිවන් දකින්නට ඕන..........
එතකොට බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ද?
අපො බෑ.
හැබැයි බලාපොරොත්තු කියන්නේ මනෝ ලෝකෙක තියෙන ,හිතෙන් මැවිච්ච පට්ට පල් බොරුවක් කියලා දැන ගත්තොත් ඉපදෙන්න බැරි වෙනවා.

mind fkd