බලාපොරොත්තු !

nipund

Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    බලාපොරොත්තු තරම් මිනිස්සුන්ව ජිවිතෙ(ස‍ංසාරෙ) රස්තියාදු කරන දෙයක් නෑ
    ඉගෙන ගන්න ඕන
    ගෙයක් හදන්න ඕන
    අරක කරන්න ඕන
    මේක කරන්න ඕන
    නිවන් දකින්නට ඕන..........

    එතකොට බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ද?
    අපො බෑ.
    හැබැයි බලාපොරොත්තු කියන්නේ මනෝ ලෝකෙක තියෙන ,හිතෙන් මැවිච්ච පට්ට පල් බොරුවක් කියලා දැන ගත්තොත් ඉපදෙන්න බැරි වෙනවා. 😉
     

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    බලාපොරොත්තු = Targets ?
    ඔව්. එහෙම කියන්නත් පුළුවන් . goal ගැන post එකක් දැකලා අපු අදහසක්

    බලාපොරුත්තු තමයි සමහර අයව ජීවත් කරවන්නෙත්
    හැමෝම එහෙමයි නේද ? suicide කරගන්නත් මැරුණම ප්‍රශ්න ඉවරයි කියන බලාපොරොත්තුවෙන්.
    ------ Post added on Oct 11, 2023 at 9:58 PM
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    බලාපොරොත්තු හිතේ නැත්තං පකේ තියෙන්ඩද
    නැවත ඉපදෙන්නේ නෑ සොන්නයෝ
    උබලව ඕව කියලා රවට්ටලා තියෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    හිතෙන් මැවිච්ච-mona hithenda :oo:

    පට්ට පල් බොරුවක්-kalin eka attakda:oo:

    දැන ගත්තොත්-kauda:oo:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    බලාපොරොත්තු තරම් මිනිස්සුන්ව ජිවිතෙ(ස‍ංසාරෙ) රස්තියාදු කරන දෙයක් නෑ
    ඉගෙන ගන්න ඕන
    ගෙයක් හදන්න ඕන
    අරක කරන්න ඕන
    මේක කරන්න ඕන
    නිවන් දකින්නට ඕන..........

    එතකොට බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ද?
    අපො බෑ.
    හැබැයි බලාපොරොත්තු කියන්නේ මනෝ ලෝකෙක තියෙන ,හිතෙන් මැවිච්ච පට්ට පල් බොරුවක් කියලා දැන ගත්තොත් ඉපදෙන්න බැරි වෙනවා. 😉
    Hama ekama jiwath wenawa kiyanne boruwa nadaththu kirimak thamai
     
    • Like
    Reactions: NRTG and Lovtus

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    හිතෙන් මැවිච්ච-mona hithenda :oo:

    පට්ට පල් බොරුවක්-kalin eka attakda:oo:

    දැන ගත්තොත්-kauda:oo:
    හේතු නිසා විද්‍යාමාන වන. (මොකුත්ම නෑ කියලා ගන්න එක වැරදි හින්දා කිව්වෙ )
    හරි තැන්ට ලියලා නම් තියෙන්නේ ඔය අහන එකට උත්තර දෙන්න වචන වලින් මොනා කිව්වත් වැරදි 😉
     
    • Like
    Reactions: NRTG and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    හේතු නිසා විද්‍යාමාන වන. (මොකුත්ම නෑ කියලා ගන්න එක වැරදි හින්දා කිව්වෙ )
    හරි තැන්ට ලියලා නම් තියෙන්නේ ඔය අහන එකට උත්තර දෙන්න වචන වලින් මොනා කිව්වත් වැරදි 😉
    Kage hethuda :oo: 100% my own doing or what are the other factors
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    q3EQet6.jpg
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Kage hethuda :oo: 100% my own doing or what are the other factors
    ඔය ප්‍රශ්නය අහනවා අචේල කස්සප
    මම නිසා නේද දුක?(කර්මය ඇතුළුව )
    වැරදි
    අනුන් නිසා නේද දුක?(දේශපාලකයන් ඇතුළුව )
    වැරදි
    අනුන් හා මම දෙකම නිසා නේ?
    වැරදි
    එහෙනම් ඉබෙ වෙන දෙයක් නේ? (ස්වාභාවික )
    වැරදි
    එහෙනම් ඔබ වහන්සේ දුක දන්නෙ නැද්ද ?
    හොදින්ම දන්නවා

    උඩ 4න් cover නොවන එකක් හිතෙන්න පුළුවන් ද??
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    ඔය ප්‍රශ්නය අහනවා අචේල කස්සප
    මම නිසා නේද දුක?(කර්මය ඇතුළුව )
    වැරදි
    අනුන් නිසා නේද දුක?(දේශපාලකයන් ඇතුළුව )
    වැරදි
    අනුන් හා මම දෙකම නිසා නේ?
    වැරදි
    එහෙනම් ඉබෙ වෙන දෙයක් නේ? (ස්වාභාවික )
    වැරදි
    එහෙනම් ඔබ වහන්සේ දුක දන්නෙ නැද්ද ?
    හොදින්ම දන්නවා

    උඩ 4න් cover නොවන එකක් හිතෙන්න පුළුවන් ද??
    An illusion?
     
    • Like
    Reactions: NRTG