1. එලියෙ ගහක් පේන සිද්ධිය හා මනො පාරක් ගහගෙන ඉන්න එක සමානයි කියලා කියන්න ඕන වුනෙ.
ලෝකය කියලා කිව්වට හැම විටම තියෙන්නේ ඇස, කන ,ඇග, සිත කියන experience එකනෙ . එ experience එකෙ ලොකයක් තියෙනවා කියලා අදුරගන්නෙ සංඥා set එකෙන් . එකෙ ලෝකය solid ,පිරිච්චි දෙයක් විදිහට සංඥාවක් default තියෙනවා . එක මාරු වෙනවා ශුන්‍යත්වය සංඥාවට. මෙහෙම කිව්වට ශුන්‍යත්වය කියන්නේ වචනයක්නෙ ඒකෙ තියෙන හැගීම මේකයි කියලා කියන්න බෑ. අවබෝධය තුල තමා ඒකට තේරුමක් එනවනං එන්නෙ.
2. ප්‍රංඥාව (පිරිසිද දැකීම) විස්තර වෙන්නෙ විංඥානය එක්ක .කලින් කිව්ව විදිහට මේ මොහොත උදාවීම govern කරන rule set එකක් වගෙ. ඒකත් අයිති සසරට . ප්‍රංඥාවත් අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ වලම තමා
3. ඔව් . ඒකට safety net එක තමා දස වස්තුක සම්මා දිඨ්ටිය (අම්මා,තාත්තා ඉන්නවා ,පින් පව් තියෙනවා .....)
4. නිවන කියන්නේ බලාපොරොත්තුවක් (ඇමක්) . ඒක හොයාගෙන යන කෙනාට එන්න කියලා පෙන්නනෙ සසර / මේ මොහොතේ වෙන සිද්ධිය නැත්නම් මේ කියවන බව වෙන්නෙ කෝමද කියලා පෙන්නනෙ .
if you want to sell something you need to "show" there is something better .
දැන් අහන්න එපා නිවන් නැද්ද කියලා

. එහෙම හිතෙනවා නම් point එක මිස් වෙලා