බලාපොරොත්තු !

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,410
    113
    මතක හැටියට තියෙන්නේ ශුන්‍යතෝ. එහෙම නැත්නම් හමුවීම ශුන්‍ය ස‍ංඥාවත් එක්කම හමුවෙන්නෙ කියලා . බලන්න නෙමෙ හමුවෙන්නෙ (active tense vs passive tense).
    එකක් එකක් කඩලා තියරි තිබ්බට රුපය, වේදනාව ,ස‍ංඥාව ,ස‍ංකාර ,වි‍ංඥාන කියන්නේ ,මේ හමුවීම නැත්නම් මේක දැන් කියවන අත්දැකීම විස්තර කිරීමක්. ඒවා වෙන වෙනම හම්බෙන්න බෑ.
    මේක මෙ කියවන සිද්ධිය අහුවෙන එක තමා වෙන්නෙ පිරිසිද දකිනවා කියලා .
    සිතුවිලි කියන්නේත් මන ධම්ම රූප. සිතුවිලිත් එලියෙ ගහක් පේන එකට සමානයි . සිතුවිලි මගෙ කියාගත්තට.
    Etakota dan lokayak eliyewath tiyrnawa athuluwath tiyenawa kiyala.athi nethi lokayakata shunyay kiyanna be neda.etakota dan pirisida dakima ituru wenawada?mama nathi karanna giyoth na sancha newa sanchya eke hira wenawane.dan niwana kiyala kiyanne pirisida dakimada
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    800
    1,091
    93
    1. එලියෙ ගහක් පේන සිද්ධිය හා මනො පාරක් ගහගෙන ඉන්න එක සමානයි කියලා කියන්න ඕන වුනෙ.
    ලෝකය කියලා කිව්වට හැම විටම තියෙන්නේ ඇස, කන ,ඇග, සිත කියන experience එකනෙ . එ experience එකෙ ලොකයක් තියෙනවා කියලා අදුරගන්නෙ ස‍ංඥා set එකෙන් . එකෙ ලෝකය solid ,පිරිච්චි දෙයක් විදිහට ස‍ංඥාවක් default තියෙනවා . එක මාරු වෙනවා ශුන්‍යත්වය ස‍ංඥාවට. මෙහෙම කිව්වට ශුන්‍යත්වය කියන්නේ වචනයක්නෙ ඒකෙ තියෙන හැගීම මේකයි කියලා කියන්න බෑ. අවබෝධය තුල තමා ඒකට තේරුමක් එනවනං එන්නෙ.

    2. ප්‍ර‍ංඥාව (පිරිසිද දැකීම) විස්තර වෙන්නෙ වි‍ංඥානය එක්ක .කලින් කිව්ව විදිහට මේ මොහොත උදාවීම govern කරන rule set එකක් වගෙ. ඒකත් අයිති සසරට . ප්‍ර‍ංඥාවත් අනිත්‍ය ,අනාත්ම ,දුක්ඛ වලම තමා

    3. ඔව් . ඒකට safety net එක තමා දස වස්තුක සම්මා දිඨ්ටිය (අම්මා,තාත්තා ඉන්නවා ,පින් පව් තියෙනවා .....)
    4. නිවන කියන්නේ බලාපොරොත්තුවක් (ඇමක්) . ඒක හොයාගෙන යන කෙනාට එන්න කියලා පෙන්නනෙ සසර / මේ මොහොතේ වෙන සිද්ධිය නැත්නම් මේ කියවන බව වෙන්නෙ කෝමද කියලා පෙන්නනෙ .
    if you want to sell something you need to "show" there is something better .
    දැන් අහන්න එපා නිවන් නැද්ද කියලා 🙂 . එහෙම හිතෙනවා නම් point එක මිස් වෙලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,410
    113
    1. එලියෙ ගහක් පේන සිද්ධිය හා මනො පාරක් ගහගෙන ඉන්න එක සමානයි කියලා කියන්න ඕන වුනෙ.
    Shudda niwanai,pirisida dakimei wenasa mokdda.shudda niwana kiyanne sihi nethi wela wage mama nethi karan inna eka neda.hegimak denimak netuwa.
    Dan knowledge eken pirisida dakka.attata dakinne kohomada.kayanupassanwenda
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    800
    1,091
    93
    Shudda niwanai,pirisida dakimei wenasa mokdda.shudda niwana kiyanne sihi nethi wela wage mama nethi karan inna eka neda.hegimak denimak netuwa.
    Dan knowledge eken pirisida dakka.attata dakinne kohomada.kayanupassanwenda
    ඔය ප්‍රශ්නය තුල "මම" නිවන් දකිනවා කියලා නේද තියෙන්නේ ?

    "මම" නිවන් දැක්කම මට මුකුත් තේරෙන්නෙ නෑ. එහෙම කියන කොට නිත්‍ය මම ඉන්නවා , එයා කවද හරි නිවන් දකී කියන දෘෂ්ටිය . ඒක වැරදි

    එහෙම දෙකක් යෙදෙන්නෙ නෑ.
    මෙහෙම කිව්වොත් ප්‍ර‍ංඥාව කියන එක switch එකක් වගෙ නම් ඒක on උනාට පස්සෙ ඔෆ් වෙන්නෙ නෑ.
    switch එක on වෙන්න ඕන මුලින් .

    සෝවාන් වීම හා පරිනිර්වාණය ගැන නම් අහන්නෙ
    🤔
    Circuit එකක අවුල දැන ගැනීම නිසා shut down switch එක ඔන් වෙන එක හා off වීම වගෙ. අවුල circuit එකත් එක්කම තිබ්බ දෙයක් .(උදාහරණය දෙන්න වෙන්නෙ කාලය නිත්‍ය කරලමයි)
     
    • Like
    Reactions: NRTG

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,141
    113
    Shudda niwanai,pirisida dakimei wenasa mokdda.

    Pirisidha dakka pamanin, raga dwesha, moha kshayawenne naa... unaata passe thamai niwana..

    technically. sowan magga sithen passe ena pala sithe niwana sparsha wenawa...unaata passe iilaga withiye ayeth nathi wenawa..

    shudda niwana kiyanne sihi nethi wela wage mama nethi karan inna eka neda.

    Mama nathi karanna innaa...mamak inna epayi mulinma...

    hegimak denimak netuwa.

    avijjawen thora feelings (wedana) nathi wenne naa. Habai wedanawata aithi kaarayek naa..

    Dan knowledge eken pirisida dakka.attata dakinne kohomada.kayanupassanwenda

    sathipattanayenmane pirisida dakinne...dakina dhe bawitha bahulikata wenna oni...ekaama dee tahamai digatama karanna wenne