බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,973
    2,156
    113
    colombo
    Kanna dena eka nam hodai. DN godak aya oka karanawa mama dakala thiynawa. Eth prashne thiynne kanna dena eke newe Ballo bo wena eka hariyata control wenne nathi eka. Dn nam pare yannath bari tharamata ballo bo wela thiyenne.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එකක් තමා, බැල්ලියන්ව වඳ කරන එක. ගොඩක් උන් ඔය ඔපෙරේශන් එක කරන්න කැමැති නෑ "පව් පිරෙන නිසා" ඒත් පැටව් ගැහුවට පස්සෙ පැටව් පාරට අත අරින එක කොහොමහරි "පින්" වැඩක් කියලා තමා උන් සලකන්නෙ.

    අනිත් එක තමා බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕනා.

    මම බල්ලෝ මරන එකට කැමැති නෑ, ඒත් ලෙඩ තියන් දුක්විඳින උන් ඉන්නවනම් කලත් කමක් නෑ උන්ටත් හොඳයි.
    'බැල්ලියන්ව වඳ කරන එක' තමයි දැන් අවුරුදු 15 .20 වගේ ඉදන් කරන්නේ. ඒක සාර්ථක නැහැ එහෙනං. කලින් ක්‍රියාත්මක කරපු ඝාතන වැඩපිළිවෙල වගේම තමයි.

    'බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව' ඔහොම අය ඉන්නවද? ඒ නිසානේ පළමු වැඩ පිළිවෙල අසාර්ථක උනේ. මිනිස්සු කියනවා චන්ද්‍රිකා ජනාධිපතිනිගේ සමයේ අයාලේ යන විදි සුනඛයන් ඝාතනය නවතා දැම්මේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ පුත් පශු වෛද්‍ය විමුක්ති කුමාරතුංගගේ බලපෑමෙන් කියලා. ඕකට සහය දැක්වුයේ අමාත්‍ය නිමල් සිරිපාලගේ බිරිඳ කියලත් කියන්නේ.

    තාරක ඔය කියන කාරනා ගැන කතා කරන්න පුළුවන්. ඕවා ප්‍රයෝගික නැහැ.

    ඊට වඩා හොදයි සතෙක්ට කෑම ටිකක් දීලාඉන්න එක.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔය බල්ලොටික මුලින් අල්ලලා වද කරපන්. ඊට පස්සෙ ජලභීතිකා එන්නත විදින්න.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔය බල්ලොටික මුලින් අල්ලලා වද කරපන්. ඊට පස්සෙ ජලභීතිකා එන්නත විදින්න.
    ඔබ දන්නවද එහෙම තැනක්. ඒ අය එවන්න එහෙනං.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔබ දන්නවද එහෙම තැනක්. ඒ අය එවන්න එහෙනං.
    උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනව
     
    • Like
    Reactions: Janatha Jhon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    'බැල්ලියන්ව වඳ කරන එක' තමයි දැන් අවුරුදු 15 .20 වගේ ඉදන් කරන්නේ. ඒක සාර්ථක නැහැ එහෙනං. කලින් ක්‍රියාත්මක කරපු ඝාතන වැඩපිළිවෙල වගේම තමයි.

    'බල්ලන්ව ඇති කරලා පස්සෙ අත අරින උන්ට විරුද්දව' ඔහොම අය ඉන්නවද? ඒ නිසානේ පළමු වැඩ පිළිවෙල අසාර්ථක උනේ. මිනිස්සු කියනවා චන්ද්‍රිකා ජනාධිපතිනිගේ සමයේ අයාලේ යන විදි සුනඛයන් ඝාතනය නවතා දැම්මේ ජනාධිපතිනි චන්ද්‍රිකාගේ පුත් පශු වෛද්‍ය විමුක්ති කුමාරතුංගගේ බලපෑමෙන් කියලා. ඕකට සහය දැක්වුයේ අමාත්‍ය නිමල් සිරිපාලගේ බිරිඳ කියලත් කියන්නේ.

    තාරක ඔය කියන කාරනා ගැන කතා කරන්න පුළුවන්. ඕවා ප්‍රයෝගික නැහැ.

    ඊට වඩා හොදයි සතෙක්ට කෑම ටිකක් දීලාඉන්න එක.
    කන්න දෙනවනම් උඹලගෙ ගෙවල් ගාව වගේ කරපන්. නැතුව වෙන උන්ගෙ තැන්වලට ගිහින් කරන්න එපා. එතන මිනිස්සු පට්ට කරුමයක් ගෙවන්නෙ. සමහර වෙලාවට ගේට්ටුව ඉස්සරහා බලු බෙටි, නැත්තන් මුන් චූ කරලම ගේට්ටු දිරනවා, වලවල් හාරනවා තාප්ප අයිනේ, එලියේ කුනු එක තියන්න බෑ පෙරලලා විනාස කරලා දානවා, බයිසිකල් කාරයන්ගෙ ඇඟට පනිනවා, පොඩි ලමයින්ට පාරේ යන්න බෑ බුරනවා, හපන්න හදනවා.

    උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනව
    දැන් ඕවා කරන්නෙ නෑ බන්, ඉස්සරනම් බැල්ලියෝ අල්ලන් ගිහින් වඳ කලා දැන් ඒකත් කරන්නෙ නෑ.
    ------ Post added on Mar 11, 2025 at 11:33 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උබලගෙ ඒරියා එකේ MOH එකෙන් අහපන් විස්තර කියයි. බල්ලො ගොඩක් ඉන්නව කීවම ඇවිත් විදල යනව
    ව්‍යන්ද්යා කරන සැත්කම් ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඕකට ප්‍රයෝගික වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අදහසක් තියෙනවා නං කියන්න. කලින් රිප්ලයි එකත් එක්ක අදහසක් දෙන්න. ඔයා කලින් කියලා තියෙන අදහස් ලංකාවේ වෙන්නේ නැහැ. ඕවා ගැන කතා කර කර ඉන්නත් පුළුවන් . හැබැයි ප්‍රයෝගික නැහැ.

    සත්තු මැරීම, වඳ කිරීම වෙන්නෙත් නැහැ. උන ඒවා ප්‍රයෝගික නැහැ. මොකක්ද යෝජනාව?
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,872
    113
    pin karanawa kiyala karana amu ponnama wadak ooka. dennama one nam dipanko ube ge issaraha.. oya kama dena kisi ekek thamange ge gawa oka karanne na mokada un dannawa ballo bo unoth thiyana karadare.

    ape gewal gawath oya wage gon ganiyek ballonta kanna dila puludu karala podi ekek hapala tawa bayik ekaka apu kollek atha paya kadagattata passe hitiya ballo tika aran gihin damma ekige ge gawa. eki etakota kiyanawa ballo hitiyama para jarawenawalu. hodawalin dekak kiyala aawa aye kanna denna awoth ballo tikath car ekata dala ewanaawa kiyala. dan palate enne na.
     
    bulath hapa uncle kiyana de aththa.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    ඕකට ප්‍රයෝගික වැඩපිළිවෙල මොකක්ද? ඒ ගැන අදහසක් තියෙනවා නං කියන්න. කලින් රිප්ලයි එකත් එක්ක අදහසක් දෙන්න. ඔයා කලින් කියලා තියෙන අදහස් ලංකාවේ වෙන්නේ නැහැ. ඕවා ගැන කතා කර කර ඉන්නත් පුළුවන් . හැබැයි ප්‍රයෝගික නැහැ.

    සත්තු මැරීම, වඳ කිරීම වෙන්නෙත් නැහැ. උන ඒවා ප්‍රයෝගික නැහැ. මොකක්ද යෝජනාව?
    කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,170
    5,872
    113
    කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.
    kisi ekek ohonama pin karanne na. :D
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,553
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් කියන්නම් අපෙ පැත්තෙ සිටුවේෂන් එක. ඔය බල්ලො ඉන්න තැන් තියෙනව. ඒ කිට්ටුව ගෙවල් වල මිනිස්සු ඒ බල්ලව හොඳට දන්නව. අපි නොදී හිටියත් ඒ මිනිස්සු දෙනව. ඒ බල්ල තමා ඒ පැත්තෙ ගෙවල් ටික පරිස්සම් කරන්නෙ. ගොඩක් තැන් එහෙමයි. සමහර මිනිස්සු ඉන්නව අකමැති උන්නම් ගල් වලින් ගහල පන්නනව. සතුන්ගෙ කකුල් කඩනව. ඉතින් ඒ සත්තු උන්ට ආදරේ කරන ගෙවල් වලට ලයින් වෙනව.
    බල්ලන්ට කෑම දෙන එක අවුල් කියනවනෙ. කෑම නොදී හිටියම බලු ගහනය අඩු වෙන්නෙ නම් නෑ. ඒ බොරු කතා.

    ශෝ ඕෆ් එකට බල්ලො හදන උන් ඉන්නව. බල්ලො වයසට ගියාම ගෙදරින් එළියට දානව. එහෙම නැත්තම් පැටව් දැම්මම පාරවල් වලට ගෙනල්ල දානව. ඔව්ව තහනම් කරන්න ඕන. ප්‍රාදේශීය සභාවෙන් හරි ග්‍රාම සේවක හරි ඔව්ව බලන්න ඕන.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කන්න දෙන එක උඹලගෙ ගෙවල් ගාව කරපන් වටේ උන්ට ප්‍රශ්න ඇති කරන්නෙ නැතුව. බල්ලෝ ටික උඹලගෙ ගෙදර ගාවට පුරුදු කරගනින්, උඹ උන් ගැන වගකීම ගනින්. . ඒක තමා උඹට කාටවත් වදයක් නොවන විදියට "පින්" කරන්න කරන්න තියෙන්නෙ.
    මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ලොකු පින්තුරේට උත්තරයක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    kisi ekek ohonama pin karanne na. :D
    අපේ ගෙවල් ගාවත් කැරිම වාතයක් වෙලා තියෙන්නෙ. අපේ අත ඇරපු ඉඩමක බැල්ලි ගිහින් පැටව් දාල. ගමේ ඉන්න පින් කරන අම්මන්ඩිලා ටික උන්ට කන්න දානවා අපි තමා අස් කරන්න ඕනා. දවසක් බැන්නා උන් සෙට් එකටම. දැන් හොරෙන් කරනවා.
     
    • Like
    Reactions: Janatha Jhon

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,744
    113
    පිං කියන වචනය ඔය ත්‍රෙඩ් ඵකට උඹ දාපු නිසා තමා මට හිතෙන්නේ උඹ ගොඩක්ම බැණුම් අහන්නේ...:lol:
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපේ ගෙවල් ගාවත් කැරිම වාතයක් වෙලා තියෙන්නෙ. අපේ අත ඇරපු ඉඩමක බැල්ලි ගිහින් පැටව් දාල. ගමේ ඉන්න පින් කරන අම්මන්ඩිලා ටික උන්ට කන්න දානවා අපි තමා අස් කරන්න ඕනා. දවසක් බැන්නා උන් සෙට් එකටම. දැන් හොරෙන් කරනවා.
    මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ඒවාට උත්තර මොකක්ද? මොකක්ද ප්‍රයෝගිකව කරන්නේ ? සමස්ථ ගැටලුවට?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,673
    75,742
    113
    මම අහන්නේ ඔබ කලින් කියලා තියෙන ඒවාට උත්තර මොකක්ද? මොකක්ද ප්‍රයෝගිකව කරන්නේ ? සමස්ථ ගැටලුවට?
    රටේ ප්‍රශ්න උඹ කියන විදියට විසඳන්න බැරිනම් උඹ වෙන උන්ට ප්‍රශ්න ඇති නොවන විදියට උඹේ ඔය "පින්" වැඩේ කරන් පලයන්. ඕක තමා උත්තරේ. දවසක හොඳට හෙම්බත් වෙච්ච එකෙක්ගෙන් උඹ ගුටි කනවා ඔය සීන් එකට. එදාට උඹටයි බල්ලො සෙට් එකටයි මම කියන එක තේරෙයි.
     
    • Like
    Reactions: Janatha Jhon