බලු කුඩුවෙ ලෑග්ගෙමි.... පෑය 5ක්...........

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    බලු කුඩුවෙ ලෑග්ගෙමි.... පෑය 5ක්...........

    මචන් මම දැනුය් ගෙදර ආවේ.............:sorry:

    ඉයෙ උදෙ මම ගම්5ට ගියා මචන් හදිසියෙ,, ස්කොලෙ කොල්ලො 3ක් සෙට් වෙල බියර් 4ක් අරන් තම්මිට බන්ට් 1ට ගියා...:):P

    එතන ගහලා තිබුන මෙහෙම..............
    :baffled::baffled:

    මත්පෑන් පානය කිරිම තහනම් .....
    ජෙශ්ට පොලිස් අදිකාරි ගම්5

    මත්පෙන් පනය කර පෑමිනිමෙන් කරදර සිදුවිය හෙක...
    ගම්වාසින්න්......

    ඉතින් මචන් මම ඈහුව කොල්ලන්ගෙන් මම අහුවා මචන් අවුලක් නෑත්ද කියලා.....

    උන් කියපි පිස්සුද බන් අපි 1 වෙනිදත් මෙතන බිව්වා කියල....:)

    ඔන්න මචන් බියර් ටිකය් බය්ටුයි සිගරට් ටිකය් තියල සෙට් උනා......:rolleyes:

    ගොඩ කාලෙකින් බන් හම්බුනෙ ආගිය තොරතුරු කියව කියව නොර්මල් 1කෙ ගෙහූව,....ගමෙ මිනිස්සුත් යනව එහෙට මෙහෙට අවුලක් නෑ වගෙ......
    අපිත් හිටියා අතල් 1කෙ /.........:D

    මගෙ බියර් 1 එවරය්..... ඔන්න මචන් මිනිස්සු 3ක් එනවා මම ගනන් ගත්තෙ නෑ...:confused:.

    උන් බන්ට් 1 ගාවට අවා,,...
    මම ඉඩ දුන්න්නා,,,......... නෑ නෑ නෑගිටින්න එපා..... කිව්වා..... හුටා සිවිල්.....
    අපි මාට්ටු

    ගනිල්ල 4න් කිව්වා.... උන් 4න් ටික එකතු කරගත්තා.....:angry:

    එත්කොට තව සෙට් 2ක් ඈවිත් වෑන් 1කකය් 3විල් 1කය්.........
    අනෙ උන් ටිකත් දාගෙන පොලොසියට ගියා ......... බියර් 4 නඩු භාන්ඩ.....එප දිලා යාලුවො වගයක් එලිය්ට ගත්තා..... දෙන් මම ගම්5 අපු වෑඩ 1ක් වත් හරි නෑ .... එ මදිවට රෑත් වෙලා............. ගෙදරට කොල් කරල මලගෙදරක් කරල කොල්ලෙක්ගෙ ගෙදර ඉදන් දෙනුය් ආවෙ..........

    රාගම කට්ටිය එහෙමත් එටනට එනවා....... ඉතින් උබලගෙ දෑනගෙනිමට කිව්වෙතෙන් තෑන් වල ලගින්නෙ නෑතුව කෙලින්ම රෙස්ටුරන්ට් ගියානම්
    හරි බන් .....

    den etin වෙච්ච දේට අච්චු ලෑබියන් කියන්න තමයි වෙන්නෙ...... 21 nadu :(:frown::(:(:no:

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    adooo katha seen eka ban... dan uba usawi yanawada? dade kiyada?
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අපි අහිංසක විදියට ටිකක් බීවොත් :eek::eek:

    maharagama_protest_police_a-colombotelegraph.jpg

    ලොක්කෙක්ගේ සෙට් එකක් පාරේ බීවොත් :shocked::shocked:

    1-police.jpg

    ශ්‍රී ලංකාවනේ :yes::yes:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    මාර සිද්ධිය නේ කොල්ලො වෙලා තියෙන්නේ. Sorry.com තමයි. උඹලා තිබ්බේ වෙනම් තැනක් සෙට් වෙන්න නේ ....:D එතන බොඩ් එක ගහලා තිබිද්දි ඔය වාගේ වැඩ කරන්න ගියේ ඇයි.:eek: අපාරදෙ දැන නඩු නේ බං..උඹලට කොහෙ හරි ගෙදරක් සෙට් වෙන්න තිබ්බා මොනවා උනත්.

    උඹ ඉස්කොලේ යන වයසේ කොල්ලෙක් එහෙම නෙවෙයි නේ
    :eek:.උඹ ඉස්කෙලේ යන කොල්ලෙක් නම් මාත් දැඩි සේ විරුද්ධයි ඔබ බියර් බිව්වාට.:growl:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අහස;14215020 said:

    after a /l machn gewal tibune ne bn api etin hituwe nee hemadama bona tenane
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අපි අහිංසක විදියට ටිකක් බීවොත් :eek::eek:

    maharagama_protest_police_a-colombotelegraph.jpg

    ලොක්කෙක්ගේ සෙට් එකක් පාරේ බීවොත් :shocked::shocked:

    1-police.jpg

    ශ්‍රී ලංකාවනේ :yes::yes:

    monawa krannda ???????????? :no::frown:
     
    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0

    after a /l machn gewal tibune ne bn api etin hituwe nee hemadama bona tenane
    :D‍ඕ පොඩි එකෙක් නොවෙයි නෙද්. මොනවා උනත් ‍වැඩි ලොකු ගානක් නැතුව ඇත මං හිතන්නේ ගෙවන්න දඩේ හැටියට එච්චරයි!.

    මාගේ යළුවෙක් අල්ලං ගියා බස් හොල්ට් එකක් සිගරට් එකක් බිලා.මට මතක හැටියට 2000-2500 වගේ දඩයක් ගහුවා.මමයි ගියේ මිනහව බෙර ගන්න අනතිමට උසාවි දලා තියෙද්දි.
    :lol:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    අහස;14215063 said:

    angen nam podi ayye .... aurudu 20 me april walata :yes:
    aye etin ohoma pacha wenne ..... mnwa karannada ???
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    angen nam podi ayye .... aurudu 20 me april walata :yes:
    aye etin ohoma pacha wenne ..... mnwa karannada ???
    :shocked::shocked::shocked:
    අවුරුදු 20 යි නම් බොන්න තහනම් මේ මචන්.
    උඹට නඩු දෙකක් වැටෙයි.
    1) බාලවයස්කරුවන් මත්පැන් පානය කිරීම
    2) ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය.
    කොහොම හරි උසාවියේ විත්ති කූඩුවට නැගලම එන්න වෙයි. කමක් නෑ ඒකත් ලොකු ඇත්දැකීමක් වෙයි :sorry::sorry::sorry::sorry::(
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    :shocked::shocked::shocked:
    අවුරුදු 20 යි නම් බොන්න තහනම් මේ මචන්.
    උඹට නඩු දෙකක් වැටෙයි.
    1) බාලවයස්කරුවන් මත්පැන් පානය කිරීම
    2) ප්‍රසිද්ධ ස්ථානවල මත්පැන් පානය.
    කොහොම හරි උසාවියේ විත්ති කූඩුවට නැගලම එන්න වෙයි. කමක් නෑ ඒකත් ලොකු ඇත්දැකීමක් වෙයි :sorry::sorry::sorry::sorry:

    ne bn policiyen qwa 1500 kiyala