එක සැරයක් තාත්තගෙ පැත්තෙ නෑ කෙනෙක්ගෙ ගේක ගිහින් ඔය බලු ප්‍රශ්නෙ මතු වුණා. මම වාහනෙන් බැස්සෙ නෑ. සතාට හිරිහැර කරල වැඩක් නෑ බං ඌ මොනවා කරන්නද? මෝඩ උද්දච්ච මිනිස්සුන්ගෙ වැඩ වලට.
මෝඩ උද්දච්ච මිනිස්සු කිව්වෙ අපේ අල්ලපු ගෙදර ජෝඩුවටද?
රෑට අපි බව්වව ගේ ඇතුලෙ තියාගෙන නිදා ගන්නෙ

