බලු පන්සලක් බන්.

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    එක සැරයක් තාත්තගෙ පැත්තෙ නෑ කෙනෙක්ගෙ ගේක ගිහින් ඔය බලු ප්‍රශ්නෙ මතු වුණා. මම වාහනෙන් බැස්සෙ නෑ. සතාට හිරිහැර කරල වැඩක් නෑ බං ඌ මොනවා කරන්නද? මෝඩ උද්දච්ච මිනිස්සුන්ගෙ වැඩ වලට.

    මෝඩ උද්දච්ච මිනිස්සු කිව්වෙ අපේ අල්ලපු ගෙදර ජෝඩුවටද?
    රෑට අපි බව්වව ගේ ඇතුලෙ තියාගෙන නිදා ගන්නෙ
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    උඹල වගේ කට්ටියක් ඉන්නව තමා
    අපේ ගෙට අල්ලපු ගෙදර ජෝඩුව

    ගැරඩිත් මරනව
    හරකෙක් වත්තට ඇවිත් ගොම්බෙට්ටක් දැම්මොත්, බල්ලෙක් ඇවිත් වලක් හාරල තිබුණොත් මැරෙන්න හදනව

    උං හිතන් ඉන්නෙ උන් විතරයි මේ ලෝකෙ ඉන්න ඕනෙ කියල
    මම නම් කිසි සතෙක් මරන්නෙ නෑ. මම සත්තුන්ට ආස නෑ. පූසන්ට විතරයි ආස. උන්ටත් කරේ යන්න ඇඟේ නගින්න දෙන්නෙ නෑ. බල්ලන්ට නම් කොහොමත් අකමැතියි. ගෙවල් පැත්ත පලාතක ගේන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ, ඉන්න තැනකට යන්නෙත් නෑ කූඩුවෙ දාල/ බැඳල නැත්නම්. වත්ත හතර මායිමට ආවොත් නම් එලෝනවා.

    උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති මට ලෝකෙ ඉන්න ඕන උන් ගැන නම් කියල දෙන්න එන්න එපා කුකුල්ලු ඌරො හරක් කකා. බල්ලන්ට තියෙන ලව් එක උන්ටත් පෙන්නපන්කෝ. උනුත් පණට ආදරේ සත්තු නේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මේ හාමුදුරුවො බුද්ධාගමේනම් අඩු ගානේ දැනගන්න ඕනි සුගති ගාමි සත්වයෙකුට කරන සැලකිලි සතර අපාගත සත්වයෙකුට කරන සැලකිලි වලට වඩා උතුම් කියල ;)
    අනේ මංද බං
    මිනිස්සුන්ට වඩා සත්තුන්ගෙ ආදරේ මට දැනිල තියෙනව

    සත්තුන්ව එහෙම පහත් කරල කතා කරන්න මම කැමති නෑ

    ඇත්තම කියනවනං මිනිස්සුන්ට වඩා සත්තු හොදයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මේ හාමුදුරුවො බුද්ධාගමේනම් අඩු ගානේ දැනගන්න ඕනි සුගති ගාමි සත්වයෙකුට කරන සැලකිලි සතර අපාගත සත්වයෙකුට කරන සැලකිලි වලට වඩා උතුම් කියල ;)
    මම දන්නේ නෑ උඹ ඕක කිව්වේ විහිලුවටද කියලා. සතර අපාගත අයට නෙමෙයිද වැඩිපුර පිහිටක් ඕනේ? බුද්ධාගමේ මූලිකම දේ සියලු සත්වයන්ට මෙත්‍රි කරන එක නේද? 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මම නම් කිසි සතෙක් මරන්නෙ නෑ. මම සත්තුන්ට ආස නෑ. පූසන්ට විතරයි ආස. උන්ටත් කරේ යන්න ඇඟේ නගින්න දෙන්නෙ නෑ. බල්ලන්ට නම් කොහොමත් අකමැතියි. ගෙවල් පැත්ත පලාතක ගේන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ, ඉන්න තැනකට යන්නෙත් නෑ කූඩුවෙ දාල/ බැඳල නැත්නම්. වත්ත හතර මායිමට ආවොත් නම් එලෝනවා.

    උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති මට ලෝකෙ ඉන්න ඕන උන් ගැන නම් කියල දෙන්න එන්න එපා කුකුල්ලු ඌරො හරක් කකා. බල්ලන්ට තියෙන ලව් එක උන්ටත් පෙන්නපන්කෝ. උනුත් පණට ආදරේ සත්තු නේ.
    මම හරක් ඌරො කන්නෙ නෑ

    හැම සතෙක්ටම අනුකම්පා කරනව

    පූසන්ට ආසනං ඒකත් ලොකු දෙයක්, සත්තු මරන්නෙ නැති එකත් ලොකු දෙයක් (y)
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අනේ මංද බං
    මිනිස්සුන්ට වඩා සත්තුන්ගෙ ආදරේ මට දැනිල තියෙනව

    සත්තුන්ව එහෙම පහත් කරල කතා කරන්න මම කැමති නෑ

    ඇත්තම කියනවනං මිනිස්සුන්ට වඩා සත්තු හොදයි
    minisu kiyanne saththu thamai. ai ubage kakul lewa kanna onada puso wage :confused:
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    මම නම් කිසි සතෙක් මරන්නෙ නෑ. මම සත්තුන්ට ආස නෑ. පූසන්ට විතරයි ආස. උන්ටත් කරේ යන්න ඇඟේ නගින්න දෙන්නෙ නෑ. බල්ලන්ට නම් කොහොමත් අකමැතියි. ගෙවල් පැත්ත පලාතක ගේන්නෙත් නෑ, එන්න දෙන්නෙත් නෑ, ඉන්න තැනකට යන්නෙත් නෑ කූඩුවෙ දාල/ බැඳල නැත්නම්. වත්ත හතර මායිමට ආවොත් නම් එලෝනවා.

    උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැති මට ලෝකෙ ඉන්න ඕන උන් ගැන නම් කියල දෙන්න එන්න එපා කුකුල්ලු ඌරො හරක් කකා. බල්ලන්ට තියෙන ලව් එක උන්ටත් පෙන්නපන්කෝ. උනුත් පණට ආදරේ සත්තු නේ.
    බල්ලොන්ට ආස නෑ කියන්නේ උඹ ගිය ආත්මේ මුස්ලිම්. 🙂
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    මම දන්නේ නෑ උඹ ඕක කිව්වේ විහිලුවටද කියලා. සතර අපාගත අයට නෙමෙයිද වැඩිපුර පිහිටක් ඕනේ? බුද්ධාගමේ මූලිකම දේ සියලු සත්වයන්ට මෙත්‍රි කරන එක නේද? 🤷‍♂️
    නැතිවූ බැටලුවගෙ උපමාව මතක් වුණා මචං :love:
    උඹෙ ඔය කතාව හරියටම හරි

    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මම දන්නේ නෑ උඹ ඕක කිව්වේ විහිලුවටද කියලා. සතර අපාගත අයට නෙමෙයිද වැඩිපුර පිහිටක් ඕනේ? බුද්ධාගමේ මූලිකම දේ සියලු සත්වයන්ට මෙත්‍රි කරන එක නේද? 🤷‍♂️
    එහෙම තමයි වෙන්න ඕනෙ. සාදුලා බණ alter කරගෙන තියෙන්නේ. දැන් දායකයො හිතන්නෙ දුක් පත් අයට උපකාර කරනවට වඩා සාදුලට උපකාර කරාම පින් වැඩියි කියලා. Nice plan eh?

    Think How I Met Your Mother GIF by HULU
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,102
    113
    මම දන්නේ නෑ උඹ ඕක කිව්වේ විහිලුවටද කියලා. සතර අපාගත අයට නෙමෙයිද වැඩිපුර පිහිටක් ඕනේ? බුද්ධාගමේ මූලිකම දේ සියලු සත්වයන්ට මෙත්‍රි කරන එක නේද? 🤷‍♂️
    මයිත්‍රී කරන ඒකයි මේ කරන වැඩෙයි දෙකක්. සතර අපායේ ඉන්න අය එකෙන් ගලවගන්න ක්‍රමයක් නෑ නෙ. සතර අපායට නොවැටී ඉන්න ක්‍රමයක් නෙ තියෙන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    මම හරක් ඌරො කන්නෙ නෑ

    හැම සතෙක්ටම අනුකම්පා කරනව

    පූසන්ට ආසනං ඒකත් ලොකු දෙයක්, සත්තු මරන්නෙ නැති එකත් ලොකු දෙයක් (y)
    කුකුළත් සතෙක් තමයි. හැම සතෙක්ටම අනුකම්පා කරනව නම් මුලින්ම රයිස් එකේ ඉන්න කුකුළට අනුකම්පා කරල පටන් ගනිංකො.

    උන්ට අපේ අනුකම්පාව අවශ්‍ය නෑ. ඇයි අපි මේ ලෝකෙ භාරකාරයො නෙමෙයිනෙ. සත්තුන්ට අනුකම්පාව අවශ්ය තත්වයක් තියෙනව නම් අන්න ඒ තත්වෙ ඇති කරල තියෙන්නෙත් මිනිස්සුම තමයි
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    907
    700
    93
    මම දන්නේ නෑ උඹ ඕක කිව්වේ විහිලුවටද කියලා. සතර අපාගත අයට නෙමෙයිද වැඩිපුර පිහිටක් ඕනේ? බුද්ධාගමේ මූලිකම දේ සියලු සත්වයන්ට මෙත්‍රි කරන එක නේද? 🤷‍♂️
    ධර්මයෙන් පිහිට වෙන්න බැහැ කියලනෙ මචං කියල තියෙන්නෙ. සිවුරු ඇරලා ඕක කලා නම් හරි, ඒත් මම එකඟ නැහැ, නමුත් වෙනම කතාවක්

    අනේ මංද බං
    මිනිස්සුන්ට වඩා සත්තුන්ගෙ ආදරේ මට දැනිල තියෙනව

    සත්තුන්ව එහෙම පහත් කරල කතා කරන්න මම කැමති නෑ

    ඇත්තම කියනවනං මිනිස්සුන්ට වඩා සත්තු හොදයි
    වෙන්න පුළුවන් මචං, මම උඹේ අත්දැකීම චැලේන්ජ් කරනව නෙමෙයි, මම කිව්වෙ ධර්මයේ හැටියට, හාමුදුරු කෙනෙක් කරන්න ඕනි දේවල් බැලුවහම.
    ------ Post added on Nov 3, 2024 at 8:31 AM
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ගමේ දායක සබාව පන්සලයි, හාමුදුරුවොයි බල්ලොන්ගෙන් බේරල දෙන්න කියල අඩනව., දායකයෝ දුකෙන්. බල්ලෝ නිසා පින් කරන්න බෑලු ගමේ උන්ට.

    නියම හාමුදුරුවෝ කෙනෙක් හැබැයි. ආධාර දෙනවනම් මෙන්න මේ වගේ පන්සල් වලට දීපන්.

    ballo innawa kiyala dayakayo enneth nahalu
     
    • Sad
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ධර්මයෙන් පිහිට වෙන්න බැහැ කියලනෙ මචං කියල තියෙන්නෙ. සිවුරු ඇරලා ඕක කලා නම් හරි, ඒත් මම එකඟ නැහැ, නමුත් වෙනම කතාවක්

    වෙන්න පුළුවන් මචං, මම උඹේ අත්දැකීම චැලේන්ජ් කරනව නෙමෙයි, මම කිව්වෙ ධර්මයේ හැටියට, හාමුදුරු කෙනෙක් කරන්න ඕනි දේවල් බැලුවහම.
    ------ Post added on Nov 3, 2024 at 8:31 AM
    ඔව් ඔයාගෙ කතාවත් හරි
    මේ හාමුදුරුවන්ට තියෙන්නෙ පන්සල අතඇරල
    වෙන තැනකට සත්තු ටික ගෙනිහින් උන්ව බලාගන්න එක

    දැං ඔය මිනිස්සු ම නෙ පන්සලට සත්තු ගෙනත් දාල තියෙන්නෙ
    ඔය කියන්නෙ වීඩියෝ එකේ
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    907
    700
    93
    ඔව් ඔයාගෙ කතාවත් හරි
    මේ හාමුදුරුවන්ට තියෙන්නෙ පන්සල අතඇරල
    වෙන තැනකට සත්තු ටික ගෙනිහින් උන්ව බලාගන්න එක

    දැං ඔය මිනිස්සු ම නෙ පන්සලට සත්තු ගෙනත් දාල තියෙන්නෙ
    ඔය කියන්නෙ වීඩියෝ එකේ
    ඔව්, එහෙමත් නැත්නම් මහණ වෙලාම ඉන්න ඕනි නම් පන්සලේ ඕව කරන්නේ නැතුව, සන්තුන්ට කැමති අයව එකතු කරලා වෙනම තැනක ඕක කරගෙන යන්න පුලුවන්නෙ... හැමෝම දිනුම්. මෙතන පෙනෙන්න තියෙන්නෙ සත්තුන්ට තියෙන ඇල්ම මිසක්, උන්ට උදවු කිරීමට ඇති අවශ්‍යතාවය නෙමෙයි වගෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    පිස්සු හුට්ටෙක් බල්ලෝ බලාගන්න ඕන නම් වෙනම බලු ෆාම් එකක් අටවගනින්
     
    • Like
    Reactions: nuwan9999

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    මේ කියන එකෙන් දායක සභාවේ නොවන animal lovers ල එතකොට ඔය modern අලුතෙන් හැදීගෙන එන බුදුදහම හොදයි කියල හිතන අය ටිපර් වෙන්න පුළුවන්. ඒත් මේක තමා ඇත්ත.
    පන්සලෙන් කෙරෙන්න ඕන දේ තමා මිනිසුන්ට ධර්මය කෙරෙහි, බුදුරජාණන්වහන්සේගේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවන එක සහ ධර්මය ගැන කියල දෙන එක.
    බල්ලො පූසො හරි මොන හුරතල් සතෙක් උනත් තිරිසන් සත්තු කියන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරල තියන සතර අපායවල් වලින් එකක්. ඒකෙන් අදහස් කරන්නෙ ඒ වගේ තැනකට වැටුනොත් ගොඩ ඒමක් නෑ කියන එක.
    ඉතින් මේ වගෙ සත්තු හදන එකෙන් සිද්ධ වෙන්නෙ මේ සත්තුන්ට ඇලෙන එක. ආසාව ඇති වෙන එක. ඒක ලොකු භයානක දෙයක්. කොයි වෙලාවක හරි තමං මැරෙන මොහොතක ඔය වගේ සත්තු මතක් උනොත් සත්තුන්ට දැඩි ඇලීමකින් සලකපු විදිහ මතක් උනොත් ඒ කෙනා ඒ වගෙම තිරිසන් ආත්මෙක හොද සල්ලි තියන ලස්සන ගෙදරක ඉපදෙන්න පුළුවන් කියන එක තමා අදහස් වෙන්නෙ. සමහර බණ දේශනා වල මම එහෙම අහල තියනව. ඒකට හේතුව සත්තුන්ට කන්න දීල සලකල කරල තියෙන්නෙ වැරදි දෙයක් නෙමේ. ඒකෙ හිද ආනිසංස තියනව. හැබැයි වැඩක් නෑ සතර අපායෙ.
    බුදුහාමුදුරුවො සත්තුන්ට කන්න දෙන්න එපා සලකන්න එපා කියල නෑ. සතෙක්ට කන්න දුන්නහම ඒකෙන් ලැබෙන ආනිසංසත් දේශනා කරල තියනවා. හැබැයි දැඩිව ඇලෙන්න එපා කියල තියෙනව. ගෙවල් ඇතුලෙ දාගෙන තමංගෙ ඇදේ නිදාගන්න දි දී සමහරු ඉන්නව බල්ලොන්ට අනල පොඩි උන්ට වගේ කවනව. ඒ තරමට තිරිසන් සත්තුන්ට ඇලිල. ඉතින් ඒ විදිහට දැඩිව ඇලෙන්න එපා කියලයි කියල තියෙන්නෙ.

    සත්තුන්ගෙන් පිනක් කරගන්න ඕනම නං උදේ පාන්දරට එන කුරුල්ලන්ට ලේනන්ට පාරෙ යන බල්ලෙක්ට කෑම ටිකක් දීල පැත්තකට උනහම හොදටම ඇති ඒක තමා ගිහි මිනිස්සු වෙන අපිට තිරිසන් සත්තුන්ගෙ කරගන්න පුළුවන් උපරිම දේ.
    හරි සාමාන්‍ය ගෙවල් වල ඉන්න අපි වගේ ගිහි මිනිස්සු අතහැරල දාමුකො සත්තුන්ට කන්න බොන්න දෙන එක සලකන එක අපිට ලොකු අවුලක් නැහැ.

    ඒත් පන්සලක ස්වාමීන් වහහන්සේ කෙනෙක් එහෙම කරන එක ඉතින් අවුල් වැඩේ. ස්වාමීන් වහසේලාට අඩු ගානෙ සතෙක්ට කෑම ටිකක්වත් දෙන්න බෑ මම දන්න අහල තියන විදිහට. බුදු හාමුදුරුවොම ඒකට විනය නීති පනවල තියනව ස්වාමීන් වහන්සේලාට එපා කියල. ස්වාමීන් වහන්සේලාට ශීල 227ක් පිළිපදින්න තියනව අපිට පන්සිල් පද 5 වගේ. ඒ සිල් පද 227න් එකක් වෙන්න ඕන ඔය සත්තුන්ගෙ ආශ්‍රය මම දන්න විදිහට. එහෙම කළොත් ඒක ඇවතක්. සිල් පද කැඩීමක් විදිහට තමා හදුන්වන්නෙ.
    එහෙම නීති පනවල තියෙන්නෙ ගිහි අයට වඩා පැවිදි අය මහන වෙලා තියෙන්නෙම ලෝකෝත්තර සැපය හොයාගෙන යන ධර්ම මාර්ගය වඩන්න. එතකොට ඒ ඉස්සරහට එන්න පුළුවන් ඕනම ඇලීමක් ගැටීමක් ඒ මාර්ගය පැවිදි අයට අවහිර කරන්න පුළුවන්.

    සත්තුන්ට කෑම දෙන එකත් එහෙමයි ස්වාමීන්වහන්සේ කෙනෙක් සතෙක්ට කෑම දුන්නොත් ආයෙ ඇලෙන්න පුළුවන් ආයෙ මේ සතා ආවොත් ඊළඟ දවසෙත් මම දෙන්න ඕන වගේ ඔහොම ඔහොම ටික ටික සත්තුන්ට ඇලෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ. ඕකට එක එක තර්ක විතර්ක තියනව. ඒක හරියටම දන්න අයගෙන් අහල තේරුන් අරන් දැනගන්න ඕන. මම අහල තියන විදිහට තේරුන් ගත්ත විදිහට සත්තු ආශ්‍රය ස්වාමීන්වහන්සේලාට කොහොමත් බෑ. ගොඩක් ආරණ්‍ය වාසී ස්වාමින්වහසේල මේ සිල් හරියටම රකිනව.ආරණය වල නං එහෙම බෑ.

    මේකෙ comments දැක්කහම තවමත් ඉන්නව කට්ටිය මේ වැඩේ පන්සලක හරියන්නෙ නෑ කියල යම් තාක් දුරකට හරි තේරෙන ටිකක් ඉන්නව. හැබැයි එයාලත් අන්තිමට බැනල බැනල කුණුහරුප කියල ඒකට ගැටිල තියනව මල පන්නගෙන වෙන කෙනෙක්ගෙ දෙයක් නිසා. එහෙම වෙන්නෙ නැතුව ඒ දේනුත් ධර්මයක් දකින්න තමා ඕන.
    කොහොම උනත් මේව කොච්චර කිවුවත් මේව හැදෙන්නෙ නෑ. ඉස්සරහට ඔයිට වඩා වැඩි දේවල් සිද්ධ වෙනව. මේ කියන දේවල් වලට තව හිනා වෙන කට්ටිය තමා වැඩි වෙන්නෙ. ඒ නිසා ඕක හදන්න බෑ තමං තනියෙන් තේරුන් ගන්නව ඇරෙන්න
     
    Last edited: