බලු පැටව් .. උදව්වක් ඕන
මචන්ලා අපේ ගේ පිටි පස්සේ මඩුවේ බැල්ලියෙක් පැටව් දාලා . දැන් මාස එකහාමාරක් වෙනවා පැටව්න්ට . 3දෙනාම ගෑනු සත්තු
. දැන් උන් හැමතැනම දුවනවා. සමහර වෙලාවට පාරට යනවා. ඊයෙත් එකෙක් පාරට ගිහින් මම දැකලා ආපහු ගෙනල්ලා මඩුවට දැම්මා. ගෙදර අය කැමති නැ බල්ලෝ හදන්න . පැටව් ටික පාරේ අතරමන් කරන්න මම කැමති නැ මචන්ලා. ගැනු සත්තු හින්දා කව්රුත් ගෙනියන්න නෑ මචන්ලා . අපි ගෙදර නැති උනාම මෙයාලාව බලන්න විදිහක් නෑ. මම මෙයාලව හදමු කිව්වට අපේ ගෙදරින් කැමති නෑ හදන්න. 3 දෙනෙක්ම ඉන්නවනේ. එහෙමයි කියලා මෙයාලා අතරමන් කරන්න බෑ.

ඔයාලා දන්නවානම් කියන්නකො මට මේ වගේ බලු පැටව් අරන් හදන තැනක් තියනවා නම් ?
මට යාලුවෙක් කිව්වා odel එකෙන් කරනවා කියලා පාරේ ඉන්න බලු පැටව් ගෙනල්ලා එයාලව හදන තැනක් තියනවා කියලා . ඒත් එයා ලොකු විස්තරයක් දන්නේ නෑ කිව්වා.. ඔයාලා දන්නවා නම් මට කියන්නකෝ.
මට හෙල්ප් එකක් ඕන යාලුවනේ . බම්ප් එකක් හරි දාලා යන්න.