බලු පැටව් .. උදව්වක් ඕන

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    බලු පැටව් .. උදව්වක් ඕන

    මචන්ලා අපේ ගේ පිටි පස්සේ මඩුවේ බැල්ලියෙක් පැටව් දාලා . දැන් මාස එකහාමාරක් වෙනවා පැටව්න්ට . 3දෙනාම ගෑනු සත්තු
    . දැන් උන් හැමතැනම දුවනවා. සමහර වෙලාවට පාරට යනවා. ඊයෙත් එකෙක් පාරට ගිහින් මම දැකලා ආපහු ගෙනල්ලා මඩුවට දැම්මා. ගෙදර අය කැමති නැ බල්ලෝ හදන්න . පැටව් ටික පාරේ අතරමන් කරන්න මම කැමති නැ මචන්ලා. ගැනු සත්තු හින්දා කව්රුත් ගෙනියන්න නෑ මචන්ලා . අපි ගෙදර නැති උනාම මෙයාලාව බලන්න විදිහක් නෑ. මම මෙයාලව හදමු කිව්වට අපේ ගෙදරින් කැමති නෑ හදන්න. 3 දෙනෙක්ම ඉන්නවනේ. එහෙමයි කියලා මෙයාලා අතරමන් කරන්න බෑ. :no::no:

    :no::no:

    ඔයාලා දන්නවානම් කියන්නකො මට මේ වගේ බලු පැටව් අරන් හදන තැනක් තියනවා නම් ?:dull:

    මට යාලුවෙක් කිව්වා odel එකෙන් කරනවා කියලා පාරේ ඉන්න බලු පැටව් ගෙනල්ලා එයාලව හදන තැනක් තියනවා කියලා . ඒත් එයා ලොකු විස්තරයක් දන්නේ නෑ කිව්වා.. ඔයාලා දන්නවා නම් මට කියන්නකෝ.

    මට හෙල්ප් එකක් ඕන යාලුවනේ . බම්ප් එකක් හරි දාලා යන්න. :yes:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    machan unge photo tikak ekka EMBARK ekata mail ekak daapan.godak welawata reply ekak labenawa. :yes: ape bodime daapu set ekkata ehema kala. inna thana ekka daapan ethakota laga paatha unwa adapt karaganna kamathi kenek innawa nam contact karala denawa.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ පොටෝ දාපන්කෝ බලන්න
    කවුරු හරි ගනියි එතකොට
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපේ පන්සලෙ ඉන්න බල්ලො ටිකත් උටම ගිහින් දෙන්න ඕන එහෙනම් :yes:
    ගිහින් දියන් මචන්, උගෙ ගෑනි ඌව දාලා ගියායින් පස්සෙ පොරගෙ වැඩේ බැල්ලියො හදන එකලු.. බොහොම ආදරෙන් බලාගන්නවා කියලා තමා ආරන්චිය..:yes: