ගිය ආත්මෙ අපි බූට් තිබ්බ කෙල්ලො තමා මේ ආත්මෙ පොමනේරියන්ල වෙලා අපිට සෙට් වෙන්නෙ.
හරියට ගිය ආත්මෙ නැන්දම්මල කොකස්පැනියල්ල වෙලා ගෙදරට එනව වගේ.![]()
Ane manda ballo mokatada ban podi ekek innawanam.anika thama babekne.podi eka loku wenakota ballata thiyena aadare nathi weyi.uuta wen karana kaale adu weyi.eka nisa onna ohe e ballata inna thanaka inna deepan adu gaane podi ekata awurudu 3k wath yanakan.ethakota e lamaya hari uuta innawa.
german shepherd ballek lamaya ekkama loku mahath wenawa kiyanne kiyane lamayata amthara arakshawak kiyalai mama ahala thiyenne.

:oya mama kiwwe.uba ballawa gannath kalin hithala thiyenne balla gana nemei lamaya gana.mama kiwwe balla ganayi lamaya ganayi denna ganama hothala.mokada mama dannawa awuruddaka lamayek gedra inna kota thiyena yudde.ane manda ube kamaththak..![]()


awankawama kiyanawa nam ballek genna godakma hithune. podi eka ballanta godak asai wage. pare yana ballek dakkath uge lagata ekka yanakam adanawa. ballek buranawa ahunath agilla a paththata agilla dik karala boo boo kiyanawa.![]()

පිස්සු හැදෙනවා බන්. බයත් හිතෙනවා පොඩි එකා කට ඇතුලට අත දාද්දි. ඒත් ඌ රිදෙන්න අල්ලන්නේ නෑ නෙහ්...![]()
ballawa hadanne ge athule dagena hurathal wenna nam loku awulak
geta gan naththan, ehema nam kisi prashnayak na,

ලයන් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අලුත් බ්රීඩ් එකක්ද ?
පොඩි කාලේ ඉදන් ලමයි එක්ක හරියට හදනවානම් පිට්බුල් එකෙක්ව උනත් හදන්න පුලුවන්.
කිසිම අව්ලක් නෑ.
ලයන්ලා ගැන නම් දන්නේ නෑ ඒත් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලමයි එක්ක විස්වාසෙන් තියන්න පුලුවන් බ්රීඩ් එකක්.
වගකිමෙන් කියන්නේ.
පිටරටවල් වල ගොඩක් වෙලාවට ලමයෙක් ඉපදුනු දවසෙම ඒ අම්මා , තාත්තා බලු පැටියෙක්ව අරන් හදනවා ලමයා එක්ක එකට තියලා ලමයි දෙන්නෙක්ව හදනවා වගේ වෙනසක් නැතුව ආදරෙන්.
අපේ රටේ තමා පකේ මානසිකත්ව තියන උන් ඉන්නේ බල්ලෝ කියන්නේ දවසම ගැට ගහලා ඉන්න ඕන ජාතියක් කියලා.
![]()
![]()
![]()
![]()
කොහොමද ලස්සන?
ජර්මන් ශෙපර්ඩ්ලා ගැන දැනගන්න ඕන නම් මේක බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1751792




අපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.වෙන්න බැරි නෑ ඒකත්.
පිස්සු හැදෙනවා බන්. බයත් හිතෙනවා පොඩි එකා කට ඇතුලට අත දාද්දි. ඒත් ඌ රිදෙන්න අල්ලන්නේ නෑ නෙහ්...![]()


අපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.
බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ.වරත්තු බල්ලා කියන්නේ මොකාටද බන් ?
සිරාවට මම දන්නේ නැති නිසා අහන්නේ.
කොල්ලෙක්ද කෙල්ලෙක්ද ?
වයස කීයද ?
එහෙනං X ගෙන් වෙන්ඩ ඇති පුරුද්ද එන්ඩ ඇත්තෙ.බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ.![]()
මූ ඇවිදින්න යනව. ජර්මන් ශෙපඩ්. වයස අවු 3යි. පොඩි කාලෙ ඉදන් අපි ලග නෙමේ හැදුනෙ. මගේ Ex gf ගෙ බව්ව. ඒකිට හදන්න බෑ කියල මට නිකන් දුන්න. අපි ගෙනත් දැන් අවු 1 ක් වගේ වෙනව.

බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ.![]()
මූ ඇවිදින්න යනව. ජර්මන් ශෙපඩ්. වයස අවු 3යි. පොඩි කාලෙ ඉදන් අපි ලග නෙමේ හැදුනෙ. මගේ Ex gf ගෙ බව්ව. ඒකිට හදන්න බෑ කියල මට නිකන් දුන්න. අපි ගෙනත් දැන් අවු 1 ක් වගේ වෙනව.
German Shepherd ලාගේ long haird (ලොම් දිග) එවුන්ට තමයි අපේ එවුන් ලයන් කියන්නේ. කොහොම වෙතත් මේ ජාතිය පොඩි ළමයි එක්ක හදන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි. උන් සැරයි තමයි. ඒත් පවුලේ අයටයි ළමයින්ටයි ආදරෙයි. http://petslanka.com/article/19/german-shepherdඅපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.