බලු පැටියෙක්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිය ආත්මෙ අපි බූට් තිබ්බ කෙල්ලො තමා මේ ආත්මෙ පොමනේරියන්ල වෙලා අපිට සෙට් වෙන්නෙ.
    හරියට ගිය ආත්මෙ නැන්දම්මල කොකස්පැනියල්ල වෙලා ගෙදරට එනව වගේ. :D

    වෙන්න බැරි නෑ ඒකත්.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    Ane manda ballo mokatada ban podi ekek innawanam.anika thama babekne.podi eka loku wenakota ballata thiyena aadare nathi weyi.uuta wen karana kaale adu weyi.eka nisa onna ohe e ballata inna thanaka inna deepan adu gaane podi ekata awurudu 3k wath yanakan.ethakota e lamaya hari uuta innawa.

    german shepherd ballek lamaya ekkama loku mahath wenawa kiyanne kiyane lamayata amthara arakshawak kiyalai mama ahala thiyenne.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    german shepherd ballek lamaya ekkama loku mahath wenawa kiyanne kiyane lamayata amthara arakshawak kiyalai mama ahala thiyenne.

    :oya mama kiwwe.uba ballawa gannath kalin hithala thiyenne balla gana nemei lamaya gana.mama kiwwe balla ganayi lamaya ganayi denna ganama hothala.mokada mama dannawa awuruddaka lamayek gedra inna kota thiyena yudde.ane manda ube kamaththak..:)
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    :oya mama kiwwe.uba ballawa gannath kalin hithala thiyenne balla gana nemei lamaya gana.mama kiwwe balla ganayi lamaya ganayi denna ganama hothala.mokada mama dannawa awuruddaka lamayek gedra inna kota thiyena yudde.ane manda ube kamaththak..:)

    awankawama kiyanawa nam ballek genna godakma hithune. podi eka ballanta godak asai wage. pare yana ballek dakkath uge lagata ekka yanakam adanawa. ballek buranawa ahunath agilla a paththata agilla dik karala boo boo kiyanawa. :):)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    podi eka ballawa kai yako ochara asai nam

    mona unat podi ewun gawata sattu lan karana epa bun

    ekko tawa tikak loku wenakan idapan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පිස්සු හැදෙනවා බන්. බයත් හිතෙනවා පොඩි එකා කට ඇතුලට අත දාද්දි. ඒත් ඌ රිදෙන්න අල්ලන්නේ නෑ නෙහ්...:D

    podi ekek kiyala unta terenwa bun eka nisa hapanne na haiyen

    habai niyapothu ehema wadinawa bun
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලයන් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ අලුත් බ්‍රීඩ් එකක්ද ?
    පොඩි කාලේ ඉදන් ලමයි එක්ක හරියට හදනවානම් පිට්බුල් එකෙක්ව උනත් හදන්න පුලුවන්.
    කිසිම අව්ලක් නෑ.
    ලයන්ලා ගැන නම් දන්නේ නෑ ඒත් ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලමයි එක්ක විස්වාසෙන් තියන්න පුලුවන් බ්‍රීඩ් එකක්.
    වගකිමෙන් කියන්නේ.
    පිටරටවල් වල ගොඩක් වෙලාවට ලමයෙක් ඉපදුනු දවසෙම ඒ අම්මා , තාත්තා බලු පැටියෙක්ව අරන් හදනවා ලමයා එක්ක එකට තියලා ලමයි දෙන්නෙක්ව හදනවා වගේ වෙනසක් නැතුව ආදරෙන්.
    අපේ රටේ තමා පකේ මානසිකත්ව තියන උන් ඉන්නේ බල්ලෝ කියන්නේ දවසම ගැට ගහලා ඉන්න ඕන ජාතියක් කියලා.

    7b02e62f2b94add3ce403f7c6509cc70.jpg

    dog-meet-baby-resized.jpg

    Dogs-and-Babies.jpg

    71a6ff9ddb574038af38835c3c541564.jpg

    කොහොමද ලස්සන?
    ජර්මන් ශෙපර්ඩ්ලා ගැන දැනගන්න ඕන නම් මේක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751792

    උඹේ කොමෙන්ට් මරු බන් පට්ටෙට පැහැදිලි කරනවා හැමවෙලේම
    :dull::dull::dull::dull::dull:
     
    • Like
    Reactions: akilar25

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වෙන්න බැරි නෑ ඒකත්.
    අපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්‍රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සු හැදෙනවා බන්. බයත් හිතෙනවා පොඩි එකා කට ඇතුලට අත දාද්දි. ඒත් ඌ රිදෙන්න අල්ලන්නේ නෑ නෙහ්...:D

    ජර්මන් ශෙපර්ඩ්ලාගේ ඉන්ටලිජන්ස් එක තේරෙන්නේ ඔන්න ඔය සීන් වලින් තමා.
    මගේ එකාව මම දම්වැලක්වත් නැතුවනේ හැම මගුලෙම ගෙනියන්නේ.
    දවසක් බීච් එකේ අපි දෙන්නා ඇවිදන් යනකොට පොඩි එකෙක් බීච් එකේ ඉදන් අම්මා එක්ක සෙල්ලම් කර කර දුවගෙන ආවා.
    පොඩි එකා දැක්කේ නෑ මගේ එකාව.
    කෙලින්ම ඇවිල්ලා මගේ එකාගේ ඇගේ වැදුනා සැරටම.
    අම්බානට රිදුනා මගේ එකාට.
    මගේ එකා හැරිලා බැලුවා පොඩි එකා දිහා.
    පොඩි එකා හිතුවේ හපයි කියලා.
    මූ ලගට ගිහින් පොඩි එකාව ඉවකරලා බැලුවා තුවාලද උබට කියනවා වගේ.
    ඊට පස්සේ මගේ ගාවට ආවා.
    බල්ලා ඉවකරා කියලා පොඩි එකා ඇඩුවා බය වෙලා.
    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්‍රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.

    වරත්තු බල්ලා කියන්නේ මොකාටද බන් ?
    සිරාවට මම දන්නේ නැති නිසා අහන්නේ.
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද ?
    වයස කීයද ?

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වරත්තු බල්ලා කියන්නේ මොකාටද බන් ?
    සිරාවට මම දන්නේ නැති නිසා අහන්නේ.
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද ?
    වයස කීයද ?

    බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ. :lol:
    මූ ඇවිදින්න යනව. ජර්මන් ශෙපඩ්. වයස අවු 3යි. පොඩි කාලෙ ඉදන් අපි ලග නෙමේ හැදුනෙ. මගේ Ex gf ගෙ බව්ව. ඒකිට හදන්න බෑ කියල මට නිකන් දුන්න. අපි ගෙනත් දැන් අවු 1 ක් වගේ වෙනව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ. :lol:
    මූ ඇවිදින්න යනව. ජර්මන් ශෙපඩ්. වයස අවු 3යි. පොඩි කාලෙ ඉදන් අපි ලග නෙමේ හැදුනෙ. මගේ Ex gf ගෙ බව්ව. ඒකිට හදන්න බෑ කියල මට නිකන් දුන්න. අපි ගෙනත් දැන් අවු 1 ක් වගේ වෙනව.
    එහෙනං X ගෙන් වෙන්ඩ ඇති පුරුද්ද එන්ඩ ඇත්තෙ. :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලෙක් බන්.. adjective එකක් දැන්මෙ. :lol:
    මූ ඇවිදින්න යනව. ජර්මන් ශෙපඩ්. වයස අවු 3යි. පොඩි කාලෙ ඉදන් අපි ලග නෙමේ හැදුනෙ. මගේ Ex gf ගෙ බව්ව. ඒකිට හදන්න බෑ කියල මට නිකන් දුන්න. අපි ගෙනත් දැන් අවු 1 ක් වගේ වෙනව.

    ඕකව හැමදාම උබ ඇවිදින්න එක්කන් පලයන් ඌගේ ඇගට මහන්සි දැනෙනකම්.
    ඌට කම්මැලි වෙලා හෝ ඌගේ කලින් අයිතිකාරයෝ හොයන් යන්න හදනවද දන්නේ නෑ මචන්.
    ඒ නිසා ඌ එක්ක ලන් වෙයන් උබලා.
    හැමදාම ඇවිදින්න එක්කන් පලයන් ඌව.
    දවස් 4 පාරක් වගේ ලොකු හරක් මස් කට්ටක් හෝ එලුමස් කට්ටක් හොදට තම්බලා නිවලා කන්න දීපන් ඌට.
    ඌට කම්මැලි නම් ඌ ඒ වෙලාවට මස් කට්ට කකා ඉදිවි.

    MadRott

    Member
    Jan 10, 2017
    5
    0
    0
    ලයන් ෂෙපර්ඩ් කියලා breed එකක් නෑ. ඕක ලංකාවේ මිනිස්සු හදාගත්ත නමක්. :D German Shepherd ලාගේ long haird (ලොම් දිග) එවුන්ට තමයි අපේ එවුන් ලයන් කියන්නේ. කොහොම වෙතත් මේ ජාතිය පොඩි ළමයි එක්ක හදන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි. උන් සැරයි තමයි. ඒත් පවුලේ අයටයි ළමයින්ටයි ආදරෙයි. http://petslanka.com/article/19/german-shepherd
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපේ වරත්තු බල්ල ගේට් එක පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් යනව. ඌට කොච්චර ගැහුවත් යනවනෙ අම්මප. වතු ගානෙ ගිහින් එක්කන් එන්න ඕනෙ. අදත් ගැහුව රිදෙන්නම.. මේක නවත්තන ක්‍රමයක් කියපන්. නැත්නම් එන මාසෙ ඉල්ලන ගානකට දෙනව.

    ballata gahanna epa.
     
    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Loku awulak ne. Hebei balu patiyek nam, unuth sellamata barai, lawata hapanawa, huranawa, baba ekka unath lawata hapanna puluwan sellamata. Eachchara therumak ne unuth podiene. Ballata 1 year wage wenakotanam uta therenawa , me inne babek kiyala, ethakota apitath wada un adarei. Ape lab ekek innawa, athule inne, u podi kale apiwa hapuwa, sellamata. Ekai kiuwe.