බලු_කූඩුවේ_දැමූ_පියා_මියයයි
ඇත්තමද කියලනම් දන්නෙ නෑ.. ඒත් ගොඩක් දුක හිතුන දෙයක්. ඇයි මිනිස්සු මේ තරම් පහත් තත්වෙට වැටෙන්නෙ. නිවන් සුව ඒ තාත්තට.
බලගොල්ල කේන්ගල්ල ප්රදේශයේ නිවසක බලු කූඩුවක රඳවා සිටියදි ඉකුත් දා පොලිස් භාරයට ගනු ලැබූ පියා මිය ගොස් තිබෙනවා.
ඒ අම්පිටිය ප්රදේශයේ වැඩිහිටි නිවාසයක රඳවා සිටියදියි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.
මෙම පියා බලු කූඩුවේ රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු ඔහුගේ දියණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්දනාගාර ගත කෙරුණා.
ඉන් අනතුරුව මහනුවර අතිරේක මහේසත්රාත්වරයා විසින් සැකකාර දියණිය ඇප මත මුදා හැරුණා.
මියගිය පියාගේ මලසිරුර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අධිකරණ නියෝග මත රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
http://offair.nethfm.com/article/28666