බලු_කූඩුවේ_දැමූ_පියා_මියයයි

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    බලු_කූඩුවේ_දැමූ_පියා_මියයයි

    ඇත්තමද කියලනම් දන්නෙ නෑ.. ඒත් ගොඩක් දුක හිතුන දෙයක්. ඇයි මිනිස්සු මේ තරම් පහත් තත්වෙට වැටෙන්නෙ. නිවන් සුව ඒ තාත්තට. :(

    බලගොල්ල කේන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක බලු කූඩුවක රඳවා සිටියදි ඉකුත් දා පොලිස් භාරයට ගනු ලැබූ පියා මිය ගොස් තිබෙනවා.

    ඒ අම්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රඳවා සිටියදියි.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.

    මෙම පියා බලු කූඩුවේ රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු ඔහුගේ දියණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්දනාගාර ගත කෙරුණා.

    ඉන් අනතුරුව මහනුවර අතිරේක මහේසත‍්‍රාත්වරයා විසින් සැකකාර දියණිය ඇප මත මුදා හැරුණා.

    මියගිය පියාගේ මලසිරුර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අධිකරණ නියෝග මත රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    http://offair.nethfm.com/article/28666
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    කොහොම හිතක් තියෙන්නේ ඕනෙද...ගෑනු කෙනෙක් වෙලත්...
    හිතාගන්න බෑ..!!
    මම ජොබ් එකට ගිහින් සීයාගේ ඇදට මෙට්‍රස් එකක් අරන් දෙන්න හිතන් උන්නේ..!!මට එක කරන්න බැරි උනා..කල් ගිහින්..එක්කෝ ආමත්ක වෙනවා..!!සීය නැති උනා .මට තාම හිත හදාගන්න බෑ ඇදෙ නිදාගාන්න...මම බිම නිදාගන්නේ..!!!
    මතක් උනාම ඒ දේ ගැන ඇදෙ නිදාගන්න හිතන්නේ නෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මියගිය පියාගේ මලසිරුර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අධිකරණ නියෝග මත රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

    ඕකුන්ට ඕවා කවදාහරි පල දෙනවා..:growl:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොම හිතක් තියෙන්නේ ඕනෙද...ගෑනු කෙනෙක් වෙලත්...
    හිතාගන්න බෑ..!!
    මම ජොබ් එකට ගිහින් සීයාගේ ඇදට මෙට්‍රස් එකක් අරන් දෙන්න හිතන් උන්නේ..!!මට එක කරන්න බැරි උනා..කල් ගිහින්..එක්කෝ ආමත්ක වෙනවා..!!සීය නැති උනා .මට තාම හිත හදාගන්න බෑ ඇදෙ නිදාගාන්න...මම බිම නිදාගන්නේ..!!!
    මතක් උනාම ඒ දේ ගැන ඇදෙ නිදාගන්න හිතන්නේ නෑ

    Ahh macho ara scene eka awlak une nadda?:P:rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :rofl::rofl:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    Ahh macho ara scene eka awlak une nadda?:P:rofl:

    අඩෝ මම ශේප් එකේ හිටියා දවස ක් දෙකක්.අම්ම මුකුත් වෙනසක් නෑ ..දැන් අවුලක් නෑ වස ලැජ්ජාව ඔයි..!!!මතක් වෙද්දීත් :baffled::baffled::baffled:

    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    Taathtageth waradi athi mehema deyak wenna:yes:
    Eth balu kuuduwe daapu ekanan charter wadak:(:frown::frown::dull:

    වයසට යනකොට ලෙඩ වෙනව, දේවල් අමතක වෙනව, ඒ දේවල් නිදහසට කාරණා නෙමේ. අපි අද ජීවත් වෙලා ඉන්නෙ ඒ අය නිසා කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. ඔයාට සමහරවිට ඒ දේ දැන් තේරෙන එකක් නැහැ ඒත් ඔයත් කවද හරි තාත්ත කෙනෙක් උන දවසට තේරෙයි. :)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මොකක්ද ඔයි ඒකෙ හිනා වෙන්න තියෙන්නේ..ඉංග්‍රීසි ටිකක් කටගාගත්තට ඔයතරම් අමනයෙක් වෙන්න එපා යකෝ.මනුස්සකම ටිකකුත් ඉගෙනගනින්..

    :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    father kathava patthaka thibbath, Manussayek balu kuduvata dapu eka varadi. Ath aka balu kuduvak kiwwata , podi room ekak vage nedha, dogs la issella idhala thiyenava. Monava unath, hathurekuta unath, manussayekuta vage yam salakimak thiyenna ona. Mea father lagath varadi thiyenavalu, Hambu karana money, daruvanta viyadam karala naha, Job eka karala gethara nevelu enne, sister ge gethara lu yanne, Sister ge gethara thama idala thiyenne, Leda venna patan ganna kota, ema sister , meyage daughter ge getharata genalla dala. Marunu kenage sister vath arrest karanna ona.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොකක්ද ඔයි ඒකෙ හිනා වෙන්න තියෙන්නේ..ඉංග්‍රීසි ටිකක් කටගාගත්තට ඔයතරම් අමනයෙක් වෙන්න එපා යකෝ.මනුස්සකම ටිකකුත් ඉගෙනගනින්..

    no need to get hurt :P I just thought it was really stupid of you to not sleep in a bed :)

    giving does not have to be such a selfish deed :baffled:
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    father kathava patthaka thibbath, Manussayek balu kuduvata dapu eka varadi. Ath aka balu kuduvak kiwwata , podi room ekak vage nedha, dogs la issella idhala thiyenava. Monava unath, hathurekuta unath, manussayekuta vage yam salakimak thiyenna ona. Mea father lagath varadi thiyenavalu, Hambu karana money, daruvanta viyadam karala naha, Job eka karala gethara nevelu enne, sister ge gethara lu yanne, Sister ge gethara thama idala thiyenne, Leda venna patan ganna kota, ema sister , meyage daughter ge getharata genalla dala. Marunu kenage sister vath arrest karanna ona.

    වයසට යනකොට ගොඩක් අය පොඩි ළමයි වගේ වෙනව, ඉක්මනට තරහ යනව, කරදර වෙනව. එහෙම කියල දෙමව්පියෝ එක්ක එක්ක තරහ ගන්න එක ඒ අය එහෙම කරන එක සාධාරණයි කියලද ඔය කියන්නෙ? මටනම් මගේ සහෝදර සහෝදරියෝ හිටියත් මගෙ අම්ම තාත්ත කවදාවත් මට බරක් නෙමයි. :(
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වයසට යනකොට ගොඩක් අය පොඩි ළමයි වගේ වෙනව, ඉක්මනට තරහ යනව, කරදර වෙනව. එහෙම කියල දෙමව්පියෝ එක්ක එක්ක තරහ ගන්න එක ඒ අය එහෙම කරන එක සාධාරණයි කියලද ඔය කියන්නෙ? මටනම් මගේ සහෝදර සහෝදරියෝ හිටියත් මගෙ අම්ම තාත්ත කවදාවත් මට බරක් නෙමයි. :(

    Meya kiyanne hondata hitapu kaale karapu waradi:yes: