බව්වගේ අව්ලක්

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
බව්වගේ අව්ලක්

අපේ ගෙදර ඉන්න බල්ලගේ පස්ස පැත්තේ ඒක පැත්තක් පණ නෑ වගේ, ඒ මොකද බන්?
හැබැයි වූ අවුරුදු 5කට කිට්ටුව අපි ඒක්ක හිටියා, අපි වටවෙලා සාකච්ජා කරත් උෟ මැද වාඩී වෙලා තේරෙනවා වගේ අහගෙන ඉදියා,:yes: කවුරු වුනත් හැමදාම මේ ලෝකේ ඉන්නෙ නෑනේ,
බව්වෝ උබට නිරෝගී සුව පතමි. :(
 
Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ආතරයිටිස් වෙන්න ඇති මචන්.අපෙත් ලැබඩොර් කෙනෙක්ට ඔය ලෙඩේ හදුනා..පට්ට දුකක් ඌ වින්දේ.ඕකට බෙහෙත් නැහැ බං.:(ගොඩක්ම ඔහොම වෙන්නේ පොඩි කාලේ කන්ඩි උඩින් එහෙම පනින හින්දලු.ඒ කාලෙට අවුලක් නැති උනාට කාලයක් යද්දී ඔහොම වෙනවලු..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අනේ... :sorry: මොකද්ද ලෙඩක් තියෙනවා සත්තුන්ට හැදෙන. පොඩ්ඩක් ඩොකෙක් ගාවට අරන් යන්න මචන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    pawo kiyala ledakuth thiyenawa neda ban , passa pana nathi wena ?

    පස්ස පන නැති වෙන එක නේද....?

    පාවෝ වලට පස්ස පණ නැති වෙන්නේ නෑ බන්.
    පාවෝ වල සීන් එක ලේ බඩ යනවා පට්ට ගදක් එක්ක.
    ලේසියෙන් මිනිහෙක්ට පාවෝ හැදුනාම ලේ බඩ යන ගද ඉවසන්න බෑ බල්ලෙක්ගේ.
    සමහරු ගද වැඩි නිසා කලන්තේ දානවා බලන් ඉද්දි.
    ඩිස්ටෙම්පර් වලට නම් පස්ස පණ නැති වෙන්න පුලුවන්.
    පස්ස පණ නැති වෙන ලෙඩ කීපයක්ම තියනවා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ගෙදර ඉන්න බල්ලගේ පස්ස පැත්තේ ඒක පැත්තක් පණ නෑ වගේ, ඒ මොකද බන්?
    හැබැයි වූ අවුරුදු 5කට කිට්ටුව අපි ඒක්ක හිටියා, අපි වටවෙලා සාකච්ජා කරත් උෟ මැද වාඩී වෙලා තේරෙනවා වගේ අහගෙන ඉදියා,:yes: කවුරු වුනත් හැමදාම මේ ලෝකේ ඉන්නෙ නෑනේ,
    බව්වෝ උබට නිරෝගී සුව පතමි. :(

    ඔන්ලයින් දුක් නොවි වෙට් ගාවට එක්කන් පලයන් බන්.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    පාවෝ වලට පස්ස පණ නැති වෙන්නේ නෑ බන්.
    පාවෝ වල සීන් එක ලේ බඩ යනවා පට්ට ගදක් එක්ක.
    ලේසියෙන් මිනිහෙක්ට පාවෝ හැදුනාම ලේ බඩ යන ගද ඉවසන්න බෑ බල්ලෙක්ගේ.
    සමහරු ගද වැඩි නිසා කලන්තේ දානවා බලන් ඉද්දි.
    ඩිස්ටෙම්පර් වලට නම් පස්ස පණ නැති වෙන්න පුලුවන්.
    පස්ස පණ නැති වෙන ලෙඩ කීපයක්ම තියනවා.

    මගේ බව්වා ලෙඩ වෙලා මන් සෑහෙන විදවුවා.ඌට තිබුනේ allergy එකක්.මචන් මම ඔකේ medical terms නන් දන්නේ නෑ.ඒත් අපේ ලේන් ඔය ලෙඩේ හැදිලා බව්වෝ 7ක් මැරුණා.මම 2න්නේක්ව මගේ අතින් වලලුවා.ලෙඩේ හැටි මෙහෙමයි,උන්ට ඕක හැදුනාම මුලින් නොන්ඩි ගහනවා.එතකොට බල්ලෝ කෙදිරි ගානවා.පස්සේ දවස් 2කින් ඇවිද ගන්න බැරි වෙනවා.උන්ට වේදනා ඇති ,ඒ වෙලාවට හොදටම කෑගහනවා.පස්සේ දවසකින් මැරෙනවා.

    අපේ බුවාලා අපේ ලේන් එකට කියන්නේ බලු කචල් හන්දිය කියලා.ඒ තරමට බල්ලෝ .දැන් අවුරුදු 2ක ඉදන් එක බල්ලෙක් වත් නෑ.අපේ ප්‍රාදේශීය බිල්ඩින් එකේ හට් ගහගෙන බව්වොන්ට වද සැත්කම් කරනවා දවස් ගානක් දැක්ක.මෙහෙම ඉපදිලා දුක් විදිනවට වඩා හොදයි නොඉපදී ඉන්න එක.
    :no::no:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,703
    113
    සේදවත්ත
    ඕකට පාවෝ වලට බෙහෙත් ගැහුවද ? නැත්තම වහාම වෙට් කෙනෙක් ලගට අරන් පල නැත්තම් ඕක කොන්ද පන නැතුව මැරි මැරී ජීවත් වෙයි.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පාවෝ වලට පස්ස පණ නැති වෙන්නේ නෑ බන්.
    පාවෝ වල සීන් එක ලේ බඩ යනවා පට්ට ගදක් එක්ක.
    ලේසියෙන් මිනිහෙක්ට පාවෝ හැදුනාම ලේ බඩ යන ගද ඉවසන්න බෑ බල්ලෙක්ගේ.
    සමහරු ගද වැඩි නිසා කලන්තේ දානවා බලන් ඉද්දි.
    ඩිස්ටෙම්පර් වලට නම් පස්ස පණ නැති වෙන්න පුලුවන්.
    පස්ස පණ නැති වෙන ලෙඩ කීපයක්ම තියනවා.

    මේ ආවේ උබ.. :P
    එල එල මමත් අහල තිබ්බේ එහෙම. දැනුයි දැනගත්තේ. :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ බව්වා ලෙඩ වෙලා මන් සෑහෙන විදවුවා.ඌට තිබුනේ allergy එකක්.මචන් මම ඔකේ medical terms නන් දන්නේ නෑ.ඒත් අපේ ලේන් ඔය ලෙඩේ හැදිලා බව්වෝ 7ක් මැරුණා.මම 2න්නේක්ව මගේ අතින් වලලුවා.ලෙඩේ හැටි මෙහෙමයි,උන්ට ඕක හැදුනාම මුලින් නොන්ඩි ගහනවා.එතකොට බල්ලෝ කෙදිරි ගානවා.පස්සේ දවස් 2කින් ඇවිද ගන්න බැරි වෙනවා.උන්ට වේදනා ඇති ,ඒ වෙලාවට හොදටම කෑගහනවා.පස්සේ දවසකින් මැරෙනවා.

    අපේ බුවාලා අපේ ලේන් එකට කියන්නේ බලු කචල් හන්දිය කියලා.ඒ තරමට බල්ලෝ .දැන් අවුරුදු 2ක ඉදන් එක බල්ලෙක් වත් නෑ.අපේ ප්‍රාදේශීය බිල්ඩින් එකේ හට් ගහගෙන බව්වොන්ට වද සැත්කම් කරනවා දවස් ගානක් දැක්ක.මෙහෙම ඉපදිලා දුක් විදිනවට වඩා හොදයි නොඉපදී ඉන්න එක.
    :no::no:

    මොනා වෙලාද ඇලජික් එක ආවේ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕකට පාවෝ වලට බෙහෙත් ගැහුවද ? නැත්තම වහාම වෙට් කෙනෙක් ලගට අරන් පල නැත්තම් ඕක කොන්ද පන නැතුව මැරි මැරී ජීවත් වෙයි.

    පාවෝ වලට කොන්ද පණ නැති වෙන්නේ නෑ මචන්.
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මොනා වෙලාද ඇලජික් එක ආවේ?
    කෑම තමයි.මස් වගයක් කියලා කිවුවේ.හම Dry වෙලා,හිස් හොරි වගයක් අවා.කසනවා තුවාල වෙනකම්.මම ගොඩක් විස්තර ඇහුවේ නෑ වෙට් ගෙන් .ඉන්ජෙක්ෂන් කොස් එකක් කරා.ඇන්ටිබයෝටික්ස් වගයක් දුන්නා.ඒවාට හොද වුනා.:yes:අමතක වුනා medical shampoo එකකුත් දුන්න.
     
    Last edited: